සදාහරිත කලාපය - 3
ඇතුළ......................
- කන බත්පතට පාසානම් හෙළුවෝ කවරහු ද?
- මැණික් ඉල්ලම් සොයා යකුන් නටනා පිටිය පැරඩයිස්වත්ත
- සැප ඇති නුවරඑළියේ කොටින්ට මරඋගුල්
- ලොව දරුණුතම ආක්‍රමණිකයෙක් තෙත් කලාපයේ
- එච් වී ඒ ෆාම් වගා ව්‍යාපෘතියට වනාන්තර අක්කර 225 ක බිල්ලක්
- කරුණා සීතල හදවත් බඳුවැසි වනාන්තර සුරකිමු
- නදිය අජකරණී වේ ය මට රමණී බුදු සමයේ සෞන්දර්ය සංකල්පය
- අඟ තිබුණත් පැවැත්ම අවදානමේ රයිනෝ අඟ කටුසු වර්ගයා අන්තරායයේ
- මිරිදිය මාළු පිරිවර වැඩි කොට මුහුදු මාළුන් ගේ ගණන් බස්සමු ද?
- ඔසු ද පිළියම් මනා හැඳින සැප බල ලබා
- හැම අර්බුදයක් ම පරිසර අර්බුදයකි
- කාබනික ගොවිතැන තුළ සැඟවුණු සමාජ ආර්ථීක වටිනාකම
- නපුරු කලට අලි දරුවන්ටත් විපත
- පිනි පිට ගොයමට අළු ගෙන ලන්නයි පුරුක් පණුවනේ සමාව දෙන්නයි
- ගී ගයමින් සමාධිගත වන්නට ඔබට ඇරියුම් කරන ප්‍රාණජීව
- මිනිසා හා සොබාදහම පිළිබඳ චින්තනය
.............................................................................................................................................................................................................................................
ලෝකයේ උරග ආවේණිකත්වයෙන් ඉහළින් ම සිටින රටවල් අතරට ලංකාව එක් ව තිබේ. ඒ අතුරින් සිව්පා උරගුන් ලංකාවේ පරිණාමීය ඉතිහාසය ලොවට කියාපාන ජීවමාන නිදර්ශක බහුතරයකින් පොහොසත් ය.
කුල 12 ක් යටතේ ගන 35 කට අයත් සිව්පා උරගුන් විශේෂ 107 ක් ලංකාවේ වාර්තා වෙති. ඉන් ගන 06 ක් ලංකාවට ආවේණික වීම විශේෂත්වයකි. සිව්පා උරගුන් අතුරින් විශේෂ 74 ක් හා උප විශේෂ 07 ක් ලංකාවට ආවේණික වේ. එහි ආවේණිකතා ප‍්‍රතිශතය 69% ක් තරම් ඉතා ඉහළ අගයක් ගනී.
ලංකාවේ සිව්පා උරගුන් අයත්වන කුල අතුරින් කටුස්සන් ඇතුළත් ඇගමිඬේ (Agamidae) කුලය විශේෂිත වන්නේ ඒ යටතේ වාර්තාවන කටුසු විශේෂ 18 අතුරින් විශේෂ 15 ක් ම ලංකාවට ආවේණික වීම නිසා ය. එහි ආවේණිකත්වය 83% ක් තරම් ඉතා ඉහළ අගයකි. මේ විශේෂ 18 ගන 06 ක් යටතේ විස්තර කැරේ. ඒ අතුරින් ගන 03 ක් ලංකාවට ආවේණික වීම මේ කුලයේ ඇති තවත් විශේෂිතතාවයකි.
ඇගමිඬේ කුලයට අයත් ආවේණික සිව්පා උරග ගන අතුරින් සෙරටොෆෝරා (Ceratophora) ගනය ලංකාවට සුවිශේෂී උරග ගනයකි. මේ ගනය යටතේ මුළු ලොවින් ම ලංකාවට පමණක් සීමා වී ඇති අඟ කටුසු විශේෂ 05 ක් විස්තර කෙරේ. එම විශේෂ 05 ලංකාවේ ප‍්‍රධාන කඳු පන්ති තුනට සීමා වී ඇත. ඉන්දියාවෙන් ලංකාව වෙන්වීම හා එක් කාල පරාසයක දී ලංකාවේ ප‍්‍රධාන කඳු පන්ති තුන එකිනෙකින් හුදෙකලාවීම පිළිබඳ ව හදුනා ගැනීමට මේ ගනයේ කටුස්සන් ගේ ව්‍යාප්ති ස්වභාවය වැදගත් වේ.
ලංකාවේ ප‍්‍රධාන කඳු පන්ති තුනෙන් දුම්බර කඳු වැටිය හෙවත් නකල්ස් කඳුකරයට ආවේණික අඟ කටුසු විශේෂය පත‍්‍ර අඟ කටුස්සා නැතහොත් දුම්බර අඟ කටුස්සා ලෙස හැදින් වේ. විද්‍යාත්මක ව Ceratophora tennentii ලෙසත්, ඉංග‍්‍රීසියෙන් Leaf - nosed Lizard ලෙසත්, මේ විශේෂය හැදින් වේ. 1999 IUCN රතු දත්ත ලේඛනයට අනුව මේ අඟ කටුස්සා වඳවීමේ තර්ජනයට දැඩි ලෙස ලක් වූ විශේෂයක් ලෙස නම් කර තිබූ නමුත් 2007 IUCN රතු දත්ත ලේඛනයේ වඳවීමේ අවධානමට ලක් වූ විශේෂයක් ලෙස තර්ජිත මට්ටම පහතට ගෙන ගොස් ඇත. එයට හේතුව කුමක් දැයි අපැහැදිලි නමුත් මේ විශේෂය දුම්බර අඩවියේ දුලබ බව නම් සඳහන් කළ යුතු ම ය.
සබරගමුව කඳුවැටියට හා රක්වාන කඳුවැටියට ආවේණික අඟ කටුසු විශේෂය රළු අඟ කටුස්සා හෙවත් පුංචි අඟ කටුස්සා ලෙස හැදින් වේ. ඉංග‍්‍රීසියෙන් Rough - horned Lizard ලෙසත්, විද්‍යාත්මක ව Ceratophora aspera හැදින් වේ. 1999 හා 2007 IUCNරතු දත්ත ලේඛන දෙකේ ම මේ විශේෂය වඳවීමේ අවධානමට ලක් වූ විශේෂයක් ලෙස දක්වා තිබේ.
සිංහරාජ අඩවියේ මෝර්නින් සයිඞ් ප‍්‍රදේශයට පමණක් සීමා වී ඇති අඟ කටුස්සන් විශේෂ දෙකක් වෙති. එනම්, අර්ඩලන් ගේ අඟ කටුස්සා(Erdelen’s Horned Lizard - Ceratophora erdeleni) හා ලංකාවේ ඉතා ම කුඩා අඟ කටුස්සා වන කරු ගේ අඟ කටුස්සා(Karu’s Horned Lizard - Ceratophora karu) ය. මේ විශේෂ 1999 හා 2007 IUCN රතු දත්ත ලේඛනවලට අනුව වඳවීමේ අවධානමට දැඩි ලෙස පාත‍්‍ර වී ඇති විශේෂ ලෙස සඳහන් කර තිබේ.
මේ ලිපියෙන් වැඩි අවධානය යොමු කර ඇත්තේ ලංකාවේ විශාලතම අඟ කටුස්සා වන මධ්‍ය කඳුකරයට පමණක් සීමා වී ඇති රයිනෝ අඟ කටුස්සා හෙවත් කග මුව අඟ කටුස්සා පිළිබඳ ව ය. ඉංග‍්‍රීසියෙන් Rhinoceros - horned Lizard ලෙසත් විද්‍යාත්මක ව Ceratophora stoddartii ලෙසත් මේ විශේෂය හැදින් වේ. 1999 හා 2007 IUCN රතු දත්ත ලේඛනවලට අනුව වඳවීමේ අවධානමට ලක් වූ විශේෂයක් ලෙස රයිනෝ අඟ කටුස්සා නම් කර තිබේ.
වර්ෂ 1834 දී ජේ.ඊ. ටේලර් විසින් විද්‍යා ලොවට හදුන්වාදුන් රයිනෝ අඟ කටුස්සා හැත්තෑව දශකය වන තුරු ම නුවරඑළියේ ගෙවතු ආශ‍්‍රයෙන් හා උද්‍යානවල සුලබ වශයෙන් දක්නට ලැබී තිබේ. නමුත් මිනිස් ක‍්‍රියාකාරකම්වල ප‍්‍රතිඵලයක් ලෙස පරිසර තත්ත්වයන් වෙනස්වීම හා වන බිම් සීමා වීම හේතුවෙන් මේ විශේෂයේ වාසස්ථාන විනාශයට පත් ව තිබේ. මානව ක‍්‍රියාකාරකම්වල ප‍්‍රතිඵලයක් ලෙස පාරිසරික තත්ත්ව වෙනස්වීම මත ගරා කටුස්සා(Calotes versicolor) හා ඇටිකුකුළා ගේ(Common Coucal) ගහනයේ වැඩි වීමෙන් අඟ කටුස්සන් මොවුන් ගේ ගොදුරු බවට පත්ව ව්‍යාප්තිය සීමා වන්නට ඇතැයි ඒ පිළිබඳ ව අධ්‍යයනය කළ ආචාර්ය රනිල් සේනානායක මහතා 1979 වසරේ දී සඳහන් කර තිබේ. ඒ මතය තහවුරු කිරීමට අද වන විට හැකියාව ඇත්තේ දේශගුණික විපර්යාසවල ප‍්‍රතිඵලයක් ලෙස උෂ්ණත්වය වැඩි වීම හේතුවෙන් නුවරඑළිය හා ඒ ආශ‍්‍රිත ප‍්‍රදේශවල ගරා කටුස්සන් ගේ වැඩි ව්‍යාප්තියක් මේ වන විට දක්නට ලැබෙන බැවිනි.
අද වන විට මේ විශේෂය මධ්‍ය කඳුකරයේ වනාන්තර කිහිපයකට පමණක් සීමා වී ඇත. හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය, හග්ගල දැඩි රක්ෂිතය, තංගමලේ අභය භූමිය, පිදුරුතලාගල කන්ද ආශ‍්‍රිත ප‍්‍රදේශය, කඳපොල - සීතාඑළිය වන රක්ෂිතය ආදී මීටර 1500 ට වඩා උච්චත්වයෙන් යුතු කඳුකර වනාන්තරවල මේ විශේෂය වාර්තා වෙති.
රයිනෝ අඟ කටුස්සා ශරීර දිගින් සෙ.මී. 20 ක් පමණ වේ. මේ විශේෂයේ ලිංගික ද්වීරූපීතාවය නැතහොත් ගැහැණු හා පිරිමි සතුන් අතර කැපී පෙනෙන බාහිර වෙනස්කම් දැකගත හැකි ය. පිරිමි සතුන් ගේ ප‍්‍රකට ව පිහිටන අඟ මි.මී. 10 - 12 ත් අතර දිගින් යුක්ත ය. අඟ එක් කොරලයකින් නිර්මිත කේතු ආකාර ව්‍යුහයකි. ගැහැණු සතුන් ගේ අඟ ප‍්‍රකට ව නො පිහිටන අතර බොහෝ විට මි.මී. 3 - 5 ත් අතර දිගින් යුත් කුඩා අඟක් ලෙස දැක ගත හැකි ය. පිරිමි පැටවුන් ගේ කුඩා නෙරුමක් ලෙස හෝ මි.මී. 2 - 3 ක් පමණ දිගින් යුත් ව්‍යුහයක් ලෙස අඟ දිස් වේ.
ඉතා අලංකාරවත් වර්ණ රටාවක් හිමි මේ විශේෂයේ ශරීර වර්ණය පුළුල් පරාසයක වෙනස්කම් සහිත ය. මේ වෙනස්කම් සඳහා ප‍්‍රධාන වශයෙන් බලපාන්නේ ලැඟ සිටින පරිසරයේ ස්වභාවය හා සූර්යාලෝකය යි. හොඳින් සූර්යාලෝකය සහිත ස්ථානවල දී ඉතා වර්ණවත් වන මේ සතුන් සූර්යාලෝකය අඩු අඳුරු පරිසර වල දී ශරීරය අඳුරු පැහැ ස්වභාවයකට පත් කර ගනී. හොඳින් සූර්යාලෝකය පවතින ස්ථානවල දී ශරීරයේ පෘෂ්ඨීය පැත්තේ කොරල තැඹිලි, කහ, දුඹුරු, කාකි කොළ, ලා කොළ හා කළු පැහැයෙන් යුක්ත වේ. හිස හා පිටි ගෙල ප‍්‍රදේශයේ බොහෝ විට තැඹිලි, කහ සහ කළු පැහැ වර්ණයෙන් යුත් කොරල දැක ගත හැකි ය. උඩු තොල, ගෙල ඇතුළු ව හිසේ උදරීය ප‍්‍රදේශය සුදු පැහැයෙන් ද ශරීරයේ අනෙක් උදරීය කොටස් ලා කොළ පැහැයෙන් ද යුක්ත වේ. අඟ බොහෝ විට පිරිසිදු සුදු පැහැයෙන් යුක්ත වේ.
අඳුරු පරිසරවල දී මොවුන් ගේ ශරීර වර්ණය දුඹුරු හෝ අළු පැහැ මිශ‍්‍ර දුඹුරු හෝ කාකි කොළ මිශ‍්‍ර අඳුරු දුඹුරු පැහැයෙන් යුක්ත වේ. හිසේ උදරීය පැත්ත හා අඟ ලා දුඹුරු මිශ‍්‍ර කිලිටි සුදු පැහැති ය. ශරීරයේ අනෙක් උදරීය කොටස් ලා දුඹුරු පැහැයෙන් යුක්ත වේ. බොහෝ විට අඳුරු පැහැ වර්ණ රටාවේ දී ඇසට යටින් සුදු පැහැ දිගටි පුල්ලි දැක ගත හැකි වේ. මෙය කුඩා පැටවුන් ගේ පවා දැක ගත හැකි ය. අඳුරු පැහැ වර්ණ රටාව දරණ අවස්ථාවේ දී සමහර ගැහැණු සතුන් ගේ මධ්‍ය පෘෂ්ඨීය රේඛාව දෙපස හිසේ පාමුල සිට වලිග පාමුල දක්වා සුදු පැහැ ඉරි යුගලක් විහි දී පවතිනු දැක ගත හැකි ය.
අඟ කටුස්සන් ගේ අඟ දැරීම පිළිබඳ ව විවිධ මත වාද පවති. සමහරු මෙය ද්විතීයික ලිංගික ලක්ෂණයක් ලෙස හඳුන්වන අතර සමහරුන් වේෂාන්තරණය නැතහොත් පරිසරය තුළ සැඟ වී ජීවත් වීමට උපකාරී වන බව පවසයි. රළු අඟ කටුස්සා ගේ හා දුම්බර අඟ කටුස්සා ගේ අෙඟ් ස්වභාවය අනුව වේෂාන්තරණය සඳහා එය වැදගත් වන බව විශ්වාස කළ හැකි වුවත් රයිනෝ අඟ කටුස්සා ගේ අඟ වේෂාන්තරණයට වඩා ද්වීතීයික ලිංගික ලක්ෂණයක් ලෙස වැදගත් වන බව විශ්වාස කළ හැකි ය. නමුත් මෙය මත භේදයකට තුඩු දෙන්නකි.
මේ සතුන් ගේ ශරීර ව්‍යුහය හා වර්ණ රටාව මෙන්ම හැසිරීම් රටාව ද සිත් ගන්නා සුළු ය. මොවුන් පඳුරුමය ශාක මත මෙන් ම භෞමික ව ද වාසය කරති. ශාක මත ලැඟ සිටින බොහෝ අවස්ථාවල දී සිරස් ඉරියව්වේ රැදී සිටීමට පි‍්‍රය කරයි. බිය වූ විට පලා යාම හෝ පඳුරු තුළ සැඟවීම සිදු කර යි. සමහර අවස්ථාවල බිය වූ විට නිසල ව ලැඟ සිටීම හෝ කෙටි දුරක් පැනීමේ යෙදෙනු දැක ගත හැකි ය. පොළොව මත සිටින අවස්ථාවල දී බිය වූ විට කොළ රොඩු අතර සැඟ වීම සිරිතකි.
මේ සතුන් වාර්තා වන වනපෙත් අතුරින් ඉතා සුලබව දැකගත හැකි ප‍්‍රදේශයක් ලෙස කඳපොල - සීතාඑළීය වනාන්තර තුළින් ගලා යන බෝමුරු ඇල්ල ඔය දෙපස ගංගාශ‍්‍රිත වනාන්තර තීරය හඳුනා ගත හැකි විය. මේ කලාපය ආසන්නයේ පිහිටි යුකැලිප්ටස් වන වගාව ද මොවුන් ඉතා සුලභව වාර්තා වන ප‍්‍රදේශයකි. මේ පරිසරයේ දී භෞමික ව බොහෝ විට මේ සතුන් වාර්තා වූ අතර අඳුරු පැහැ වර්ණයෙන් යුක්ත ව දැක ගත හැකි විය. මොවුන් වියළි යුකැලිප්ටස් ශාක අතර සැඟවී ජීවත් වේ.
මේ වන රක්ෂිතය තුළ එක් අවස්ථාවක සිදු කළ නිරීක්ෂණයක දී කුඩා පඳුරක් මත මේ විශේෂයේ කුඩා පැටවකු, වැඩුණු ගැහැණු සහ පිරිමි සතෙකු එකට සිටිනු දැක ගත හැකි විය. මේ සතුන් තිදෙනා එක ආසන්නයේ ලැඟ සිටීම විශේෂත්වයක් විය.
මේ වනාන්තරය තුළින් ගලා යන බෝමුරු ඇල්ල ඔය ආශ‍්‍රිත ව සිදු කළ නිරීක්ෂණයක දී දිය පහර අසල ලැග සිටි මේ විශේෂයේ පිරිමි සතෙකු බිය වී ජලයට පැන කෙටි දුරක් පිහිනා යනු නිරීක්ෂණය කිරීමට හැකි විය.
මෑතක දී සිදු කරන ලද නිරීක්ෂණවලට අනුව පෙනී ගියේ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය තුළ රයිනෝ අඟ කටුස්සන් ගේ ගහනයේ පැහැදිලි අඩු වීමක් දක්නට ලැබෙන බව යි. හෝර්ටන් තැන්නේ තොටුපල කන්ද හා කිරිගල් පොත්ත ආශ‍්‍රිත වනාන්තර ප‍්‍රදේශවල නෙළු (Strobilanthes spp.) ශාක ආශ‍්‍රිත ව තරමක් සුලභ ව මොවුන් දැකගත හැකි ය. හෝර්ටන් තැන්නේ සංචාරකයින් නිරත ගැවසෙන බේකස් ඇල්ල, කුඩා ලෝකාන්තය, ලෝකාන්තය හා පතන් බිම් ආශ‍්‍රිත කුඩා වන රොදවල් මේ විශේෂයේ කැපී පෙනෙන අඩු වීමක් දැකගත හැකි ය. හෝර්ටන් තැන්නේ කපුටු ගහනය වැඩිවීම නිසා අඟ කටුස්සන් කපුටන් ගේ ගොදුරු බවට පත් වීම මේ සඳහා හේතු වන්නට ඇති යි අනුමාන කළ හැකි ය. මීට අමතර ව රයිනෝ අඟ කටුස්සන් ගේ වාසස්ථානවල සංචාරකයින් අධිකව ගැවසීම හේතුවෙන් නිරන්තර ව බාධා වීම හෝර්ටන් තැන්නේ අඟ කටුස්සන් ගේ ගහනය අඩු වීමට කොතෙක් දුරට බලපා තිබේ ද යන්න පිළිබඳ ව අධ්‍යයනය කළ යුතු ව ඇත.
හෝර්ටන් තැන්නේ ආක‍්‍රමණික යූලෙක්ස් ශාකය,(Ulex - europaeus) බහුල ව ව්‍යාප්ත ව පැවැති අවධියේ එම ශාක ආශ‍්‍රිත ප‍්‍රදේශවලට රයිනෝ අඟ කටුස්සන් අනුවර්තනය වී සිටි බව අපට නිරීක්ෂණය කළ හැකි විය. ගොදුරු සොයා ගැනීමේ පහසුව හා විලෝපිකයින් ගෙන් ආරක්ෂා වීම සඳහා ඊට අනුවර්තනය වන්නට ඇති බව නිගමනය කළ හැකි ය. යූලෙක්ස් ශාකයේ අධික රොන් දරන මල්වලට කෘමි සතුන් බහුල ව ඇදී එන අතර, එම සතුන් පහසුවෙන් ගොදුරු කර ගැනීමට අඟ කටුස්සන් මේ ශාකවල ලැග සිටී. තව ද උල් කටු වැනි පත‍්‍ර සහිත යූලෙක්ස් පඳුරුවල ලැඟ සිටින විට විලෝපිකයින් ට අඟ කටුස්සන් ගොදුරු කර ගැනීම අපහසු වේ. මේ නිසා රයිනෝ අඟ කටුස්සන් හා යූලෙක්ස් ශාකය අතර අන්තර් සම්බන්ධතාවක් දැක ගත හැකි විය.
ශ‍්‍රී පාද අඩවියේ සබරගමු කඳුවැටියට බෑවුම් වන ප‍්‍රදේශයේ රත්නපුර-පලාබද්දල මාර්ගයේ හැරමිටි පානට පහළින් හා ධර්මරාජගලට ඉහළින් උච්චත්වය මීටර් 1600 ක් පමණ වන ප‍්‍රදේශයෙන් 2005 වසරේ දී රයිනෝ අඟ කටුස්සකු වාර්තා කිරීමට හැකි විය. අඳුරු පැහැ ගල් පරයක් මත ලැඟ සිටිය දී හමු වූ බැවින් අඳුරු පැහැ වර්ණ රටාවෙන් යුක්ත මේ අඟ කටුස්සා ගේ විශේෂත්වය වූයේ මි. මී. 06 ක් පමණ දිගු අෙඟහි වලයාකාර නෙරුම් 04 ක් දැක ගත හැකි වීම යි. ශ‍්‍රී පාද හෙවත් සමනළ අඩවියේ සබරගමුව කඳුවැටියට බෑවුම්වන පහළ ප‍්‍රදේශවල රළු අඟ කටුස්සා වාර්තා වන අතර, ඉහළ ප‍්‍රදේශවල රයිනෝ අඟ කටුස්සා වාර්තා වීම මේ වනාන්තර පද්ධතියේ ඇති විශේෂත්වයකි.
හග්ගල දැඩි රක්ෂිතයේ අනවසරින් මිනිසුන් එළි පෙහෙලි කරන ලද ප‍්‍රදේශවල ගෙවතු හා වගා බිම්වල අප විසින් සිදු කරන ලද නිරීක්ෂණවල දී රයිනෝ අඟ කටුස්සන් වාර්තා කිරීමට හැකි ව තිබේ. මේ හානිකර මිනිස් ක‍්‍රියාකාරකම් හේතුවෙන් අඟ කටුස්සන් ගේ වාසස්ථාන විවෘති වීම නිසා විලෝපිකයන්ට පහසු ගොදුරුක් බවට පත් වේ. හග්ගල දැඩි රක්ෂිතය කඳපොල - සීතාඑළිය හා ඒ ආශ‍්‍රිත ව බොහෝ වන පෙත් අනවසරින් එළි පෙහෙළ කර වගා බිම් හා ජනාවාස ව්‍යාප්ත කිරීම රයිනෝ අඟ කටුස්සා ගේ ඉදිරි පැවිත්මට බලපෑ හැකි ය. අතීතයේ දී නුවර එළිය ජනාවාස ආශ‍්‍රිත ව පිහිටි කුඩා වන ලැහැබ්වල මේ සතුන් ජීවත් වූ නමුත් මිනිස් ක‍්‍රියාකාරකම්වල ප‍්‍රතිඵලයක් ලෙස මේ සියලූ වන ලැහැබ් එළි පෙහෙළි වීමෙන් අද වන විට කඳුකරයේ වන රක්ෂිත තුළට පමණක් රයිනෝ අඟ කටුස්සන් සීමා වී ඇත. නුවරඑළිය ආශ‍්‍රිත ව වන රක්ෂිත බොහොමයක් අනවසර මිනිස් ක‍්‍රියාකාරකම්වලට නිරන්තරයෙන් ගොදුරු වන බැවින් රයිනෝ අඟ කටුස්සන් ගේ පැවැත්ම දැඩි අභියෝගයකට ලක් ව තිබේ. හෝර්ටන් තැන්න ඇතුලූ ජාතික වනෝද්‍යාන තුළ මිනිසුන් විසින් ඉවත ලන කැළි කසලවලට ඇදී එන කපුටන් ද රයිනෝ අඟ කටුස්සා ගේ ස්වාභාවික පැවැත්මට තර්ජන එල්ල කරති.
ලංකාවේ ජෛව ප‍්‍රජාවේ සුවිශේෂී සත්ත්ව විශේෂයක් මෙන් ම පරිණාමීය ඉතිහාසය පිළිබඳ ව ජීවමාන තතු සපයන මෙවන් සත්ත්ව විශේෂ තම සීමිත වාසස්ථානවලින් ක‍්‍රම ක‍්‍රමයෙන් වඳ වී යාම යනු මුළු ලොවින් ම වඳ වී යාම ය. එබැවින් මිනිසා විසින් සීග‍්‍රයෙන් වනසන කඳුකර වනපෙත් රැක ගැනීමට වැඩි උත්සහයක් ගත යුතු බවට අද දවස පත් ව තිබේ.
සජීව චාමිකර
.............................................................................................................................................................................................................................................
ඔසු ද පිළියම් මනා
හැඳින සැප බල ලබා
wdhq iem n, iys; w;S; Ôjk rgdjla ms<sn| j úuid ne,Sfï §" tl,
ck;dj ffoksl j Ndú;hg mqreÿ j isá T!IO .ek o wm f.a wjOdkh fhduq úh hq;= h' fuys
§ mdyeÈ,s jk lreKla kï tjl ckhd frda.dndOhkg
m%;sldr lrkq fjkqjg YÍrfhys m%;sYla;sh j¾Okh lr .ekSug W;aiql jQ nj hs'
j¾;udkfha iq¿ frda.dmSvdÈfhys § mjd fnfy;a fm;s /ila .s, ouk wm
úiska" tod ñksiqka i;= j frda.dndO iïnkaOfhka meje;s mdrïmßl wjfndaOh fln÷
oe hs fidhd n,kq ,eìh hq;= h' wo wm Ndú; lrk fkdtla fm;s lr,a fjkqjg tod Tjqyq
wjg mßirfhka u ;dg wjeis Tiq j¾. imhd .;a y' idudkH frda.dndOhkays § ;ud w;aoelSfuka
W.;a fnfy;a imhd .ekSug Tjqyq fm<Uqk y' ksjfia § m%;sldr fkd l< yels
frda.hkays § muKla fjord, fidhd f.dia fnfy;a lr .ekSug Tjqyq j. n,d .;a y' fuys
§ wmg frdnÜ fkdlaia l< iEu ,dxlslfhla u fjfola hk m%ldYh ^tod fy<Èj&
wu;l l< fkd yels h' fuuÕska fy<s jkafka tjl wm ck;dj frda.mSvdÈfhka
je<elSfï l%u ms<sn| j hï wjfndaOhlska miq jQ nj hs'
w;a fnfy;a hkq Tjqka tÈfkod Ôú;fha § w;aoel we;s T!IO hs' tn÷ T!IO
ish,a,la u wjg mßirfhka Wmhd .;a tajd úh' l=vd orejd f.a isg uy,a,d f.a olajd Ndú;h
i|yd m%;sYla;sldrl .=K iys; T!IO iemehsKs' úfYaIfhka r; l,alh" <orejd
f.a m%;sYla;sh we;s lrk m%Odk u T!IOh úh' tfia u fuh <orejd f.a Ôú; ld,hg u
jeo.;a jk" T!IOhla úh' ;j o r; l,alh <orejd f.a m%;sYla;sh we;s lrk
T!IOhla nj kQ;k m¾fhaIKhka f.ka o fy<s ù we;' j¾;udkfha tkak;a lsÍï uÕska úúO
ixl+,;d fuka u <ore urk o boysg wikakg ,efnhs' tfy;a r; l,alh §u ksid
w;S;fha tn÷ úm;a .ek wikakg fkd,eìKs' <orejkg je<efok úúO frda. i|yd úúO
wkqmd; iuÕ r; l,alh ,nd fokakg tod ujqjrekg oekqu ;sìKs' ujq lsß iuÕ fuka
u" fiïm%;sYhdj" ì,s÷ WK mj;akd wjia:djkays § fld;a;u,a,s ;eïnQ
j;=frka mjd r; l,alh fokakg tod ujqjre fm<eUqk y' ;j o <orejdg we;s jk
úúO wdidok fuka u f,a fldam ùu j<lajd .kq msKsi o wkdÈu;a ld,hl isg r; l,alh
Ndú;hg .eksKs' tfy;a j¾;udkfha th wm w;ßka wE;a j hk T!IO ixfhda.hla f,i
ye¢kaúh yels h'
tod ujqjre orejka úIîcdÈfhka wdrlaId lrkq msKsi orejd f.a wf;ys jo ly
j<,a,la nekaÞ y' jo ly úIîc kdYkfhys m%uqL ld¾h Ndrhla bgq lrhs' th
m%;sYla;sh o we;s lrhs' tfia u fjksje,a.eg ;eïnQ j;=r o Tjqyq Ndú; l< y' tfy;a
wo isÿjkqfha úúO ridhksl Ndú;fhka idOk ,o inka" mqhr" wdf,amk jeks oE
orejd f.a weÕ .e,aùu hs' fïjd Ndú;fhka orejd hï hï wid;añl;djkag fuka u fjk;a
Wjÿrej,g o ,la ùfï wjOdkula ke;af;a fkd fõ'
ffoksl j fyda Èklg follg jrla n;a bÕ=re fld;a;u,a,s ;eïnQ j;=r mdkh
tod ckÈúfha mqreoaola úh' fuuÕska YÍrfha m%;sYla;sh j¾Okh úKs' fïjd T!IO jqj;a
tÈfkod wdydr mdk jYfhka .ekSug Tjqyq fm<UqK y'
tod f.j;a; o ieleiqfKa fï ish¨ lghq;= imqrd .; yels ;ekla f,isks'
zbreÕ= ÿre wE hq;=
jjd u,a f.duq Whka j;=Z
hk mofhka weÕefjkafka t<j¿" m,d"
u,a" m,;=re wdÈfhka fuka u Tiqj,ska o f.j;= imsÍ ;snqKq nj hs' .Dyksh"
f.j;a; ieleiSug uy;a fjfyila oerE nj o fuhska jgyd.; yels fõ' f.j;a; tÈfkod ir,
wdndO i|yd fhdod .efkk w;a fnfy;aj,g wejeis Tiq o j.d Èh lr .kakd ia:dkh úh' t
fia u WK" fiïm%;sYHdj" WordndO" iq¿ jd; frda." jukh"
wÔ¾Kh jeks wdndO ;;a;ajhkays § ffjoHjrhl= fj; hEug u;af;ka w;a fnfy;a Ndú; lsÍug
o Tjqyq oek isáh y' wo fï oekqu wNdjhg f.dia h' wo wms laIKsl iykh m;d fnfy;a
fm;s ish .Kka .s, ouuq' ta i|yd uqo,a /ila úhoï lrñka wms w;=re wdndO o le|jd
.ksuq'
frda.dndO i|yd T!IO muKla fkd j wdydrh o b;d jeo.;a úh' tod jeäysáhkg
wo fuka Èhjeähd frda.h nyq, fkd ù h' j¾;udkfha l=vd orejd f.a isg uy,a,d olajd
fndfyda fokl= fï frda.hg f.dÿre ù yudr h' tfy;a w;S;fha § fï uOqfïy ;;a;ajh
md,kh lr .ekSug T!IOhkag muKla fkd j wdydrhkag o uq,a ;ekla ysñ úh' WodyrKhla
jYfhka .;a l< fnr,sh Ydlfha f.ä wdydrhg .ekSu fndfyda .eñhka mqreoaola
jYfhka l< w;r" fuh Èhjeähdj fuka u úúO wdudY .; frda.j,g o b;d .=Kodhl
úh' wjdikdjg fuka wo fnr,sh Ydl mjd olakg we;af;a b;du;a l,d;=rlsks' f;;a
l,dmSh jkdka;r bjla njla ke;s j jekiSfï fya;=fjka u; fï Ydlh j| ù hEfï ;¾ckhg
,la ù we;'
tod .eñhd WordndO i|yd úúO m%;sldr lr .ekSug iu;a úh' tajd fndfyda úg
wjg mßirfhka fidhd .kakd ,o tajd fõ' fndfyda úg wÔ¾K jeks ;;a;ajhkays § bßfõßh
o~q ;eïnQ j;=r o" w;Sidrh jeks wjia:dj, § ox fmd;=" wU fmd;="
;eô,s fmd,a u,a ;eïnQ j;=r ó meKsfhka îu o" l%sñ frda.hkays § .eg ;=U o¿
ue,a¨u fuka u uq,a ;ïnd §u o" nglsß,a, o¿ ue,a¨u yd tlS f.ä úh<d l=vq
lr w.a.,dj,g ñY% lr §u o isÿ úh' fï T!IO fhdod .ekSu úúO jQ w;r" uDÿ úf¾lh
i|yd weye< o¿ ue,a¨u fuka u we;af;dar o¿ ue,a¨u wkqNjhg o .ekSug mqreÿ j
isáh y' w¾Yia u, noaOh jeks frda. we;s úg th iukh i|yd fldys," r;=Ækq fuka
u je,a fldys, o¿" ñY% m,dj,g tl;= lr .ekSug Tjqyq oek isáh y' fï wdldrfhka
tÈfkod iEfok frda. i|yd yqfola T!IO muKla fkd j tlS frda. ksjdrKh i|yd iqÿiq
wdydr .ekSUg tod .eñ ck;dj oek isáh y'
;jo wlaudj wdY%s; frda.j, § m%;sldrhkag wu;r j úúO le| j¾. mdkh Bg
.=Kodhl nj Tjqyq oek isáh y' uqiajekao" fudKrl=vqïìh" hlskdrx"
ySxfndaúáhd jeks le| j¾. wlaudj wdY%s; j iEfok ldu,dj jeks frda.hkays § mdkhg mqreÿ
j isáh y' fï wd§ jYfhka .;a l< tod .eñhd yg ;udg je,ef|k frda. ms<sn| j
ukd wjfndaOhla ;snqK w;r" tajdg l< yels ms<shï ms<sn| wjfndaOhla
o úh'
tÈfkod Ôú;fha we;s jk ir, wka;rdhka" jk ;e<Sï" W¿lal=
jeks foag m%;sldr lsÍug fuka u YÍrfha we;s jk l=vd .eá;s" f.ä" úi¾m jeks
foag m%;sldr lr .ekSUg Tjqkag wjfndaOh ;sìKs' lDIsld¾ñl Ôjk rgdjlg yqre wfma
ck;dj i¾m lSg wd§ úúO oIaGKhka f.ka mSvdjg m;a jk wjia:d fndfyda fõ' tys § wo
fuka frday,a lrd f.k hEula isÿ fkdjqKq w;r" thg m%;sldr .ekSu .fï § u
fndfyda úg isÿ úh' j¾;udkfha § i¾mhl= oIaGK l< úg frday,a lrd frda.shd /f.k
hoa§ i¾mhd ms<sn| mQ¾K wjfndaOh fyda tlS i¾mhd /f.k hEu o fndfyda úg isÿ fõ'
thg fya;=j jYfhka oIaG lrk ,o i¾mhd ms<sn| j wjfndaOhla ,nd .ekSu ngysr
ffjoH l%ufhys § laIKsl j wmyiq ùu h' tfy;a wm foaYSh i¾múI ffjoHjrhd yg
frda.shd olakg;a fmr mKsúvh /f.k tk ¥;hd uÕska oIaG lrk ,o i¾mhd y÷kd .ekSug
yelshdj we;' fï oekqu j¾;udk mrmqrg iïfm%aIKh fkd ùu b;du;a .eg¨ iy.; fõ'
kj mrmqr úúO ú,dis;djkag yqre jQj;a th fldf;la ÿrg YÍrhg hym;a oehs fkdokS'
>¾u l,dmSh rgl Ôj;a jk jeishka jYfhka we÷ï me<÷ïj,g o wfma úfYaI wjOdkh
fhduq ùu jeo.;a fõ' j¾;udk mrmqr ;=< j|Ndjh by< hdug wdydr muKla fkd j
we÷ï me<÷ï o fya;= ù we;e hs is;sh yel' úfYaIfhka ,sx.dY%s; m%foaYj, wêl f,i
;dmh tla /ia jk we÷ï we£fkau tlS m%foaYhkays WIaK;ajh by< hhs' th Y=l%
;r,fha iy äïnj, l%shdldÍ;ajhg fndfyda fia n,mdkq we;' ;j o wm Ndú; lrk frÈ j¾.hkays
Ndú; j¾Kl i|yd fhdod we;s ridhksl øjH lmqfrÈ fuka YÍrhg Tfrd;a;= fkd§u ksid úúO
wdid;añl;d we;s ùu j<lajd ,sh fkd yels h'
rej /l .ekSu i|yd Ndú; lrk iuyr wdf,amk fuka u flaI rxckh i|yd fhdok
j¾Kl j¾. ksid j¾;udkfha wdid;añl;d we;s njg lefrk jd¾;d fndfyda fõ' thg wu;r j iuyr
jrKl j¾. Ndú;fhka urKhg m;a jQ wjia:d o b|ysg jd¾;d fkd jQjd o fkd fõ' tod .eñ
,,kdj fï ish¨ foa i|yd wjg mßirfhka ilid .;a fndfyda foa rEm,djKH i|yd fhdod
.;a;d h' fjksje,a" fldfydU" fldaudßld" iqÿy÷ka" fldl=ï
fmd;= wdÈh fuka u f.dvmr" .ia fmfk, f.ä" lSlsßÈh jeks j¾. o ;u wjg
mßirfhka rEm,dxldrh i|yd Ndú; leßKs' fïjd Ndú;fhka w;=re wdmod fkdjqK w;r"
iajNdúl mßirh;a iuÕ Ôj;a ùug Tjqyq yqre jQy'
mßirdkq.; Ôú;hla .; l< w;S; .eñhd b;d ir, úh' wdhqI iemh n,h Tjqka
;=< ks;e;ska u j¾Okh úh' udkisl iqjh jeä úh' j¾;udkfha mj;akd wdydr"
fi!LH" n,Yla;sh jeks w¾nqohkag fndfyda úiÿï Tjqka ;=< ;sìKs' rgl Ñria:dhS
ixj¾Okhla i|yd ta oekqu Ndú;h b;d jeo.;a fõ' oekg my< ù we;s kHIaál
w¾nqo" bkaok w¾nqo ir, Ôjk meje;au weiqf¾ hï uÜgulg wju lr .ekSug fï Ôjk
rgdjg yqreùfuka isÿ l< yels fõ' wishdfõ wdYap¾hhg hkakg fmr Yla;su;a
kSfrda.S cd;shla f.dvkeÕsh hq;= fõ' ta i|yd mdrïmßl oekqu Ndú;h b;d jeo.;a jkq
we;'
වෛද්‍ය පාලිත ශී‍්‍ර ගිගන ආරච්චි
.............................................................................................................................................................................................................................................
.S .hñka iudê.;
jkakg
Tng weßhqï lrk
m%dKÔj
Ydl f,dalfha wdYap¾hhla
f,i i,lk m%dKÔj me<Eáh ms<sn| j jrla fojrla ud wid ;sìKs' l=vd l, keröug
.sh m%o¾Ykhl § wdhq¾fõo l=áhl ;snQ m;% fi,fjk me<Eáhla ms<sn| j iq¿
u;lhla ;snqK;a" lkafk,sh wdhq¾fõo me< ;jdfka § m%dKÔj me<Eáh ÿgq ieKska
udf.a u;lh w;S;hg Èj .sfha h' Y%S ,xldfõ Ydl ms<sn| fkdfhl=;a f;dr;=re iy
kso¾Yl tl;= lsÍug mqreÿ ù isá uu m%dKÔj me<Eáfha îc lsysmhla tys ;jdka md,l
f.a wjirh we;s j ,nd.;af;ñ' ta 2001 jif¾ § h'
fï îc lsysmh
m%frdayKh l< uu thska me< lsysmhla fnda lr .;af;ñ' bka tla me<hla uúiska
isgqjk ,oafoa tjlg ud fiajh l< jeis jkdka;r iq/lSfï wka;¾cd;slfha noafoa.u
msysá me< ;jdfka h' ñka miq j uu tys .sh iEu úgl § u m%dKÔj me<h ksÍlaIKh
lsÍu mqreoaola lr .;af;ñ' tys meñfKk ish¨ foia úfoia wuq;a;ka fï me<Eáh fj;
le|jd f.k hEu udf.a;a" ;jdk Ndr j isá ks,Odßhd f.a;a isß; úh' fï m<Eáh ish¨
u wuq;a;ka uú;hg m;a flf<a h' fuys l=vd m¾Yaúl m;%j, isÿjk p,kh ksÍlaIKh
lsÍu i|yd fndfyda úg me<Eáhg l;d lsÍug;a" .S; .ehSug;a" isjqrejka
nEug;a wms mqreÿ ù isáfhuq' fufia meñKs iuyr úfoaYSh wuq;af;da me<Eáfha
m;%j, p,kh isÿ lsÍu i|yd wm ÿria: md,lhla Ndú; lrkafka hehs is;d ;jdfka me<
w;rg tfnñka mÍlaId lr n,kakg jQy' tn÷ wjia:dj, § ;jdfka fiajl msßi lsisjla fkd
mjid Tjqka fj; iqmqreÿ iskyfjka ix.%y lsÍu idudkH isß; úh' fï me<Eáfhka
,nd.;a îcj,ska mrïmrd lsysmhlg miq j ,nd.;a me<hla wog;a ud i;= j we;s
w;r" ud uqK .eiSug meñfKk wh fï me<Eáh fj; f.k hEu iy m;%j, p,kh ksid
Tjqka ,nk wdiajdoh fuka u Tjqka me<Eáh iuÕ l;d lsÍu" .S; .ehSu ksÍlaIKh
lsÍu wog;a uf.a is; ;=< i;=g okjk l%shdjla j mj;S'
m%dKÔj me<Eáh
ms<sn| j ,sheù we;s úoHd;aul f;dr;=re fidhd ne,Sug ud fm,eUqfKa idudkHfhka Ydlhka
wdf,dalhg olajk ixfõ§;djg wu;r j fï Ydlfha m;% lgy~g iy ix.S;fha ßoauhg olajkakd
jQ p,khka fjkiaùu ksÍlaIKh lsÍfuka miqj h'
ප‍්‍රාණජීව පැළෑටියේ කුඩා පර්ශ්වික පත‍්‍රවල චලනය සිදුවන ආකාරය |
mßKdujdofha mshd
f,i i,lk pd,aia vdúka f.a ñ;=rl= jk Y%S fcdaima yQl¾ 1850 cqks 10 jeks Èk bkaÈhdfõ
ysud, l÷ mduq, islSï m%foaYfhka m%dKÔj me<hla tl;= lr we;s w;r" ta jif¾
u cqks 30 jk Èk ;j;a kso¾Ykhla fu.d,shd rdcHfha ldis m%foaYfhkaa tl;= lr ta
kso¾Yl fol u tx.,ka;fha lsõ Ydld.drh fj; tù h'
1855 § yQl¾ f.ka
,nd.;a m%dKÔj me<Eáfha kso¾Yl ms<sn| j m¾fhaIK isÿ lsÍu wdrïN l< pd,aia
vdúka" Èklg meh Nd.hla fï me<Eáh wdf,dalh fkd,efnk f,i wdjrKh lr ;nd
wdf,dalh fkd,efnk tn÷ wjia:dj, § m;% yels,Sug me<Eáh mqreÿ l< yels oehs
fidhd ne,S h' tfy;a thska wjqreÿ 20 la .; jqj;a vdúkag fulS mÍlaIKh wjika lsÍug
yelshdjla ,eî fkdue;s nj i|yka fjhs'
1873 Tlaf;dan¾
31 jk Èk vdúka úiska yQl¾ yg ,smshlska okajkq ,en we;af;a fï me<Eáfha l=vd md¾Yaúl
m;% lsisúfgl ksÞd fkd.kakd nj hs' fï m;% rd;%S 11 jk úg;a bka miqj;a l%shdYS,S
j mj;sk nj Tyq i`oyka lrhs'
oYl follg miqj;a
m%dKÔj me<Eáfha l%shdldß;ajh wNsryila f,i mj;sk w;r" fkdfhla úoHd{fhda
fï ms<sn| úúO u; m< lr;s'
WodyrKhla f,i
m%dKÔj me<Eáfha m;% p,kh wê ixLHd; cx.u ÿrl:kj, ix.S;hg" f¾äfhda iy
fg,súIka jeks bf,lafg%dksl WmlrKj, ix.S;hlg m%;spdr fkd olajk w;r" ñksid
f.a ishqï uOqr lgy~g iy ngk<d y~g b;d by<ska m%;spdr olajhs' ix.S;fha
ßoauh fjkia l< úg m;%j, p,kfha ßoauh o fjkia jk nj wm f.a w;aoelSu hs' fuhg
wu;r j iuyr mqoa.,hka fï me<Eáh fj; ióm jk úg fuys m;% b;d fõ.fhka p,kh jk
nj;a" fndfyda úg .yfld<g mßirhg wdorh lrkakka iy wdOHd;añl j msßmqka
whg b;d ixfõ§ nj;a i|yka l< yels h'
fï me<Eáh iuÕ
in|;d f.dvkÕd .;a úg ta yd iuÕ .S; .dhkd lsÍu uÕska is; ksoyia lr.; yels h'
m%dKÔj me<Eáfha m;%j, kegqu olsk úg we;s jk i;=g uÕska fudfyd;lg iudê.; úh
yels h' fuh Ndjkdfõ wdrïNh f,ig o ie,elsh yels h'
22
0C - 35 0C w;r WIaK;ajfha b;d fyd¢ka jefvk fï
me<Eáh b;d f,fyisfhka îc uÕska fyda b;s lene,s uÕska fnda lr.; yels h' fï
me<Eáh i|yd b;d fyd| f;;ukhla wjYH jk w;r" mi ;Èka úhe<Sug Tfrd;a;=
§fï yelshdjla fkdue;' u| wdf,dalh hgf;a fyd¢ka jefvkuq;a" oeä ysre/iaj,g
Tfrd;a;= fkd foa'
m%dKÔj ms<sn|
j m¾fhaIK isÿ lsÍug wo jk úg úoHd{hka jeä jYfhka fm,eö ;sfí' tys m%;sM,hla f,i
fï Ydlfha iqúfYaIS ,laIK ms<sn| j wkdjrKh lr .; yels j ;sfí' 1998 jif¾ § lrk
,o m¾fhaIKhlg wkqj pd,l ffi,j, m%idrKh iy yels,Su m;%j, we;s úfYaI Wmdx.hl c,
wxY+ka f.a l%shdldÍ;ajh ksid isÿ jk nj;a" túg m;% p,kh jk nj;a fidhd f.k
;sfí' uE;l § ;dhs,ka;fha uydirdï úYajúoHd,hfha lrk ,o m¾fhaIKj,g wkqj fï m%dKÔj
m;%j, m%;sTlaisldrl (Antioxidant) úYd, m%udKhla
wvx.= nj fidhd f.k ;sfí'
T!Iëh jYfhka o fï Ydlh b;d u jeo.;a fõ' fuys á%magñka kï we,afld,hsvh iq¿ jYfhka wvx.= h' i¾m oIagkj, § fï Ydlh Ndú; lef¾' lemqï ;=jd,j, § o fhdod .efka' fuys m;% ;ïnd ilia lr.;a ødjKh mdkh lsÍfuka YÍrfha ;ekam;a ù we;s úi neyer jk w;r" YÍrfha ffi, iy bkaøshhka jhia.; ùu wvq lrhs' m%;sYla;slrKh jeä jk w;r" iu meyem;a lsÍu iy kSfrda.S Ndjh ,nd§ug bjy,a fõ' óg wu;r j wdudYfha iy nvje,aj, ms<sld iqj lsÍug" WK wvq lsÍug" uQ;%dYh msßisÿ lsÍug iy iakdhqj,g isÿjk fN!;sl ydks h:d ;;a;ajhg m;a lsÍug fï Ydlfha wvx.= ixfhda.j,g yelshdj mj;S'
T!Iëh jYfhka o fï Ydlh b;d u jeo.;a fõ' fuys á%magñka kï we,afld,hsvh iq¿ jYfhka wvx.= h' i¾m oIagkj, § fï Ydlh Ndú; lef¾' lemqï ;=jd,j, § o fhdod .efka' fuys m;% ;ïnd ilia lr.;a ødjKh mdkh lsÍfuka YÍrfha ;ekam;a ù we;s úi neyer jk w;r" YÍrfha ffi, iy bkaøshhka jhia.; ùu wvq lrhs' m%;sYla;slrKh jeä jk w;r" iu meyem;a lsÍu iy kSfrda.S Ndjh ,nd§ug bjy,a fõ' óg wu;r j wdudYfha iy nvje,aj, ms<sld iqj lsÍug" WK wvq lsÍug" uQ;%dYh msßisÿ lsÍug iy iakdhqj,g isÿjk fN!;sl ydks h:d ;;a;ajhg m;a lsÍug fï Ydlfha wvx.= ixfhda.j,g yelshdj mj;S'
m%dKÔj Ydlfha úh<s
m;%j, we;s Lksc ,jK
Lksc ,jK
|
úh<s m;% 1kg
|
fidaähï
|
0.22 mg
|
le,aishï
|
0.12 mg
|
ue.akSishï
|
2.63 mg
|
hlv
|
0.68 mg
|
iskala
|
2.66 mg
|
Bhï
|
0.06 mg
|
;U
|
0.07 mg
|
m%dKÔj Ydlfha
m;%j, wvx.= ldnksl øjH
ldnksl øjH
|
úh<s m;% lsf,da.a?ï tll
|
ìgdlefrdáka
|
119.5 mg
|
úgñka C
|
37 mg
|
laf,dafrd*s,a A
|
0.87 mg
|
laf,dafrd*,a B
|
0.38 mg
|
m%dKÔj Ydlfha
m;%" iQ¾hdf,dalh jeämqr ,nd.ekSu i|yd p,kh fõ' by; rEmfhka oelafjkafka
A iy
B ia:dkj, iQ¾hhd
msysgk úg § m;%h wdf,dalh ,nd .ekSu i|yd p,kh jk wdldrh hs' iQ¾hhd
A ia:dkfha
mj;sk úg wdf,dalh ,nd .ekSug wxl 1-2 ia:dkj, p,kh jk w;r iQ¾hhd B ia:dkfha msysgk
úg § wxl 2-3 ia:dkhg p,kh ù jeä iQ¾h Yla;shla ,nd .kS'
wcka; m,syjvk
No comments:
Post a Comment