vol 2-2



සදාහරිත කලාපය - 2-2

ඇතුළත.........................

  • සමස්ත පෘථිවි ග‍්‍රහයා අබිමුව ඇති තර්ජනය මාරාන්තිකයි රියෝ + 20 සමුළුව වෙනුවෙන් පෙරවදනක්
  • ජගත් පරිසර දිනයේ මහරු අරමුණු
  • බලසම්පන්න මීතේන් ගෝලීය උෂ්ණත්වය  ඉහළ දැමීමේ සංග‍්‍රාමයක
  • නිල්ගල නිජබිම තොපට යි එන්න පතන් කුකුළනේ 
  • සමනළ දළඹුවන් ගේ ආරක්ෂක උපායමාර්ග
  • ප‍්‍රාග් ඓතිහාසික යුගයේ නෑසියන් වැනි ආකේවස් ගණයේ ගොළුබෙල්ලෝ  
  • දෙනුන් පැටවුන් ලක්ෂ පහක්  අවුරුද්දක දී මරන් කන රටක් 
  • බැදුමල ආනමල තලප හමු වනපැරැණි අහරෙහි සිරිත මෙලෙසින
  • සොබාදහම හා මුසු වුණු කවි සිතක විසිතුර 
  • සඳේ රිද්ම රටා 
  • සමනොළ ගිරි හිස තෙක් පැතිරෙන කුණු කසළ මළ ප‍්‍රවාහය
  • දකුණු සිරිලක කඳුකර හා වියළි වනාන්තර 


බලසම්පන්න මීතේන් ගෝලීය උෂ්ණත්වය ඉහළ දැමීමේ සංග‍්‍රාමයක...!


පසුගිය වසරේ නැෙඟනහිර සයිබීරියා වෙරළින් එපිට වර්ග සැතපුම් 10,000 ක් පමණ ප‍්‍රදේශයක් නිරීක්ෂණය කළ විද්‍යාඥ පිරිසක් මුහුදු පතුලේ සිට පිටතට මීතේන් වායු පිට කරන බව අනාවරණය කිරීමත් සමඟ හදිසි මීතේන් වායු පිට කිරීමක් මඟින් නුදුරේ දී ම ලෝක විනාශයක් සිදුවිය හැකි බවට මතයක් මාධ්‍ය හරහා ප‍්‍රචාරය වන්නට විය. ඔවුන් අධ්‍යයනය කළ වර්ග සැතපුම් 10,000 ක ප‍්‍රදේශයේ පමණක් මීතේන් පිට කරන ‘චිමිනි’ වැනි ව්‍යූහ 100 කට අධික සංඛ්‍යාවක් වූ බවත්, ජලය හරහා ඉහළට ඇදෙන සමහර වායු තීර පළලින් කිලෝමීටරයකට වඩා වැඩිවන බවත් ඔවුහු කියා සිටිති. පර්මියන්-ට‍්‍රයසික් මහා නෂ්ට වීමට (වසර මිලියන 252.28 කටපමණ පෙර) හේතු වශයෙන් වායුගෝලයට විශාල වශයෙන් මීතේන් නිදහස් වීම ද යෝජනා වී තිබීමත් එවැනි දැවැන්ත මීතේන් පිට කිරීමකින් ඇති විය හැකි අතුරුඵලයන්හි බරපතළකමත් ‘ලෝක විනාශය’ සම්බන්ධයෙන් මෙය සැලැකිල්ලට ගැනීමට හේතු විය. කෙසේ වෙතත් මෙය සුළුවෙන් තැකිය හැකි විෂයයක් නොවන බව පැවසිය යුතු ය. 

ආචාර්ය අයිගර් සෙමිල්ටෝව් (Igor Semiletov)  ප‍්‍රමුඛ මේ පර්යේෂණ කණ්ඩායම ‘ඇකඩමීෂියන් ලොව්රෙන්ටීව්’(Academician Lavrentiev) යාත‍්‍රාවෙන් මේ ප‍්‍රදේශය හරහා යාත‍්‍රා කරමින් ස්ථාන 115 ක ඉතාමත් සංවේදී ධ්වනි හා භූ කම්පන පිළිබඳ උපකරණ භාවිත කරමින් සිදු කරන ලද මේ අධ්‍යයනය ජෝජියා ඇතන්ස් විශ්වවිද්‍යාලයය (University of Georgia Athens) හා සම්බන්ධ ව සිදු කරන ලද්දක් වන අතර, සැන් ෆ‍්‍රැන්සිස්කෝහි ඇමරිකා භූ භෞතික සංගමයේ(American Geophysical Union) රැුස්වීමේ දී ප‍්‍රථම වරට එළි දැක් විණි. 

ගෝලීය උණුසුම්කරණය සම්බන්ධයෙන් වඩාත් අවධානයට ලක් ව ඇති වායුව කාබන් ඩයොක්සයිඞ් CO2 ය. මීට හේතුව වඩාත් විශාල ප‍්‍රමාණයෙන් වායුගෝලයට නිදහස් වන වායුව (CO2) වීම යි. එහෙත් මීතේන් ඊට වඩා වඩාත් බලසම්පන්න හරිතාගාර වායුවකි. හරිතාගාර වායූන් ගේ ගෝලීය උණුසුම්කරණ ප‍්‍රබලතාව (GWP - Global Warming Potential)  මනිනුයේ CO2 හා සාපේක්ෂ ව ය. ඒ වායූන් ගේ අධොරක්ත විකිරණ උරා ගැනීමේ හැකියාවත්, ඒවා මඟින් උරාගන්නා තරංග ආයාම වර්ණාවලියේ පිහිටා ඇති ස්ථානත්, වායුගෝලය තුළ ඒවා පෙන්වන ආයු කාලයත් සැලැකිල්ලට ගනිමින් මේ ගණනය කිරීම සිදු කරන අතර මෙහි දී අදාළ වායුවේ යම් ස්කන්ධ ප‍්‍රමාණයක් ඒ හා සමාන වූ CO2 ස්කන්ධ ප‍්‍රමාණයක් සමාන කාල පරිච්ෙඡ්දයක් තුළ රදවාගන්නා තාප ප‍්‍රමාණය හා සංසන්දනය කරයි. ඒ අනුව මීතේන් වායුවේ ගෝලීය උණුසුම්කරණ ප‍්‍රබලතාව වසර සියයක කාල පරිච්ෙඡ්දයක් සඳහා 25 කි. (එනම් වසර සියයක් තුළ දී මීතේන් වායුව ඊට සමාන කාබන්ඩයොක්සයිඞ් වායු ස්කන්ධ ප‍්‍රමාණයක් උරාගන්නා තාපය ප‍්‍රමාණය මෙන් 25 ගුණයක් උරා ගනී.) මෙය වසර 20 ක කාලයකට 72 ක් වන අතර වසර පහකට 101 කි. ඒ අනුව වායුගෝලය තුළ වසර 84 ක ආයුකාලයක් පෙන්වන මීතේන් කෙටි කාල පරිච්ෙඡ්දයක් තුළ විශාල බලපෑමක් ඇති කරද්දී වසර 100 ක ආයු කාලයක් සහිත කාබන්ඩයොක්සයිඞ් දීර්ඝ කලක් පුරා සාපේක්ෂ ව කුඩා බලපෑමක් ඇති කරයි. 

මීට වසර මිලියන 35 කට පමණ පෙර කාලයේ දී දැනට වායුගෝලයේ පවතින මීතේන් ප‍්‍රමාණය මෙන් දහස් ගුණයක් පැවැති අතර එකල ප‍්‍රධාන මීතේන් ප‍්‍රභවය වූයේ ගිනිකඳු ක‍්‍රියාකාරීත්වය යි. ඉන් පසු ව ලොව මුලින් ම ඇති වූ ජීවීන් අතර වූ බැක්ටීරියා, හයිඩ‍්‍රජන් හා කාබන්ඩයොක්සයිඞ් මත ක‍්‍රියා කරමින් මීතේන් හා ජලය පිට කෙළේ ය. මේ ආකාරයට වායුගෝලයට එක් වූ මීතේන් වායුගොලයේ රදා පැවැතිණි. ඉන් දීර්ඝ කාලයකට පසු ව ප‍්‍රභාසංස්ලේෂී ජීවීන් පරිණාමය වීමත් සමඟ වායුගෝලයට ඔක්සිජන් එක් වූ අතර ඉන්පසු මීතේන් ප‍්‍රමාණය ක‍්‍රමයෙන් අඩු වී යන්නට පටන් ගැනිණි. දැනට වායුගෝලයට මීතේන් පිටවන ප‍්‍රධානතම ප‍්‍රභව අතර නිත්‍ය තුහින (Permafrost) ග්ලැසියර, අයිස් තට්ටු ආදියත් තෙත්බිම්, ළැව්ගිනි, වී ගොවිතැන් (Rice Paddy)  සතුන් මඟින්, ශාක හා ඉඩම් ගොඩකිරීම්, අප ජලය පිරිපහදු කිරීමේ පහසුකම් ආදිය හා අදාළ කටයුතු වේ. මීතේන් ජනක බැක්ටීරියා නිර්වායු ශ්වසනය මඟින් මීතේන් පිට කරන අතර ගවයන් ආදී වමාරා කන සතුන් ගේ ආහාර මාර්ගය තුළ ආහාර පැසීමට ලක්වීමේ දී මීතේන් පිට කරයි. (එක් ගවයකු වසරක දී කිලෝග්රැම් 120 ක මීතේන් ප‍්‍රමාණයක් පිටකරන බවට විද්‍යාඥයන් සොයා ගෙන ඇති නමුත් මෙය සිදුවන්නේ කුමන යන්ත‍්‍රණයක් මඟින් දැ යි තව ම හඳුනාගෙන නොමැත.) මීතේන් ක්ලැත්රේට (Methane Clathrates)  තවත් එක් ප‍්‍රභවයකි. විශාල පීඩන තත්ත්ව යටතේ (මුහුදු පතුල වැනි) මීතේන් ජලය සමඟ ඝන තත්ත්වයේ ක්ලැත්රේටයක් සාදයි. මෙය මීතේන් හයිඩ්‍රේට් නම් වේ. මේවා මුහුදු පත්ලේ අවසාදිත අතර රැඳේ. තුහින සෑදීමේ දී ඒවා අතර මිදීමට ලක් වන මීතේන් නිත්‍ය තුහින දිය වන විට නිදහස් වේ. 

ආක්ටික් ප‍්‍රදේශයේ මීතේන් අති විශාල ප‍්‍රමාණයක් ස්වාභාවික වායු තැන්පතු වශයෙන් නිත්‍ය තුහින අතර හා සමුද්‍රස්ථ ක්ලැත්රේට වශයෙන් පවතී. මීට අමතර ව ඒ ප‍්‍රදේශයේ අනෙකුත් මීතේන් ප‍්‍රභව නම් මුහුදු පතුලේ මිදීමට ලක් නො වූ පස් තට්ටු අතර පවතින මීතේන් (Submarine Taliks),  ගංගා මඟින් ප‍්‍රවාහනය වීම සමුද්‍රස්ථ නිත්‍ය තුහින ආදිය යි. 

ඉහතින් පැවසූ පරිදි ලෝක විනාශයක් සම්බන්ධයෙන් කතාබහට ලක් වූයේ ආක්ටික් ප‍්‍රදේශයේ මීතේන් ක්ලැත්රේට යි. එක් වර්ගයක අණු මඟින් දැලිila (Lattice)  සාදා වෙනත් වර්ගයක අණු රඳවා ගන්නා විට එය ක්ලැත්රේටයක් යනුවෙන් හැඳින් වේ. මෙහි දී දැලිස සාදන්නේ ජලය මඟින් නම්, එයට හයිඩ්‍රේටයක් යැයි පවසයි. මීතේන් ක්ලැත්රේට් නොඑසේනම් මීතේන් හයිඩ්‍රේට් සැදී ඇත්තේ මිදීමට ලක්වන ජල අණු මඟින් සාදන දැලිස අතර මීතේන් අණු රඳවා ගැනීම මඟිනි. 

ප‍්‍රධානම මීතේන් ඉවත් කිරීමේ යන්ත‍්‍රණය හයිඩ්‍රොක්සිල් මුක්ත කණ්ඩකය මඟින් සිදු කරයි. හයිඩ්‍රොක්සිල් මුක්ත කණ්ඩකය වායුගොලයේ දී මීතේන් හා ක‍්‍රියාකර CH3  මුක්ත කණ්ඩකය හා ජල වාෂ්ප සාදයි. මෙය තවදුරටත් පියවරින් පියවර හයිඩ්‍රොක්සිල් මුක්ත කණ්ඩක හා ක‍්‍රියාකර අවසානයේ දී ජල වාෂ්ප හා කාබන් ඩයොක්සයිඞ් සාදයි. තව ද වායුගොලයේ ක්ලෝරීන් සමඟ සිදුවන ප‍්‍රතික‍්‍රියාව මඟින් ද සුළු ප‍්‍රමාණයක් ඉවත් වේ. පසේ මීතේන් මත යැපෙන බැක්ටීරියාවන් ද මීතේන් ශක්ති ප‍්‍රභවයක් වශයෙන් භාවිත කරමින්  CO2  හා ජලය සාදයි. මීතේන් නිදහස් ක්ලෝරීන් වායුවCO2 සමඟත් ක‍්‍රියාකර ක්ලෝරො මීතේන් හා හයිඩොක්ලෝරික් අම්ලය සාදයි.

වසරකට වායුගෝලයට නිදහස් වන මීතේන් ප‍්‍රමාණය මෙටි‍්‍රක්ටොන් 0.5 වෙතැ යි කලකට ඉහත දී තක්සේරු කර තිබිණි. විද්‍යාඥයන් පිරිසක් 2008 වර්ෂයේ දී පවසා සිටියේ කාබන් ගිගා ටොන් 1400 ට වැඩි ප‍්‍රමාණයක් මීතේන් වශයෙන් ආක්ටික් සමුද්‍රස්ථ නිත්‍ය තුහින තට්ටුවට යටින් තැන්පත් ව ඇති බවත් ඉන් 5 - 10% ත් අතර ප‍්‍රමාණයක් ප‍්‍රදේශයක මුහුදු පතුලේ මිදීමට ලක් නො වූ පස් අතර පවතින බැවින් සිදුරු වී නිදහස් වීමේ හැකියාව පවතින බව යි. ඔවුන් තව දුරටත් පවසා සිටියේ මීතේන් හයිඩ්‍රේට් ගිග ටොන් 50 ක් දක්වා ප‍්‍රමාණයක්  ඕනෑ ම විටක හදිස්සියේ ම වායුගෝලයට මුදා හැරීමේ හැකියාව පවතින බව යි. වර්ෂ 2008 දී ඇමරිකා එක්සත් ජනපදයේ ශක්ති සම්බන්ධ දෙපාර්තමේන්තුවේ ජාතික පරීක්ෂණාගාර පද්ධතිය මඟින් ක්ලැත්රේට අස්ථායීකරණය ක්ෂණික දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් වන බරපතළ ම කරුණක් වශයෙන් නම් කරන ලදි. 

මේ ආකාරයට මීතේන් නිදහස් වීම අන්තරායකාරී වන්නේ එමඟින් සිදුවන උෂ්ණත්වය ඉහළ යෑමත් සමඟ තවදුරටත් ගෝලීය උණුසුම්කරණය බරපතළ වන බැවිනි. ගෝලීය උණුසුම්කරණය හේතුවෙන් පෘථිවි කබල තාප විස්තාරණයට ලක් වේ. එමඟින් ආක්ටික් ප‍්‍රදේශයේ ගෙකල් වැටිය (Gakkel Ridge) වැනි භූමිකම්පා සම්බන්ධයෙන් ක‍්‍රියාශීලී ප‍්‍රදේශයන්හි දී සමුද්‍රස්ථ භූමිකම්පා හා නායයෑම් ඇති කරයි. මෙහි දී ජනනය වන කම්පන තරංග මීතේන් හයිඩ්‍රේට් තවදුරටත් අස්ථායි තත්ත්වයට ඇද දමයි. තවදුරටත් සෙමිල්ටොව් ඇතුළු පර්යේෂණ කණ්ඩායම නිරීක්ෂණය කරන ලද මීතේන් තැන්පතු සහිත නැෙඟනහිර සයිබීරියා ආක්ටික් තටාකය නොගැඹුරු ය. මේ හේතුවෙන් ජලය තුළ දී ඔක්සිකරණය වීමට තරම් වේලාවක් මේ වායූන් වෙත ලැබෙන්නේ නැත. එබැවින් වායුගෝලයට නොවෙනස් ව නිදහස් වේ.

තවදුරටත් ආක්ටික් ප‍්‍රදේශයේ මීතේන් නිදහස් වීම වැඩි දියුණු කරන තත්ත්වයන් කිහිපයකි. ලා නිනා සිද්ධිය හා අනුරූප කාල පරිච්ෙඡ්දවල දී ගැඹුරු මුහුදු ප‍්‍රදේශ 18%- 19% අතර ප‍්‍රමාණයකින් උණුසුම් වේ. එමඟින් ද සමුද්‍රස්ථ භූමිකම්පා ක‍්‍රියාකාරීත්වය වැඩි විය හැකි ය. එමෙන් ම ගෝලීය උණුසුම්කරණය නිසා ආක්ටික් ප‍්‍රදේශයේ අයිස් වැස්ම අඩු වී යයි. අයිස් මඟින් තාපය පරාවර්තනය කරන බැවින් උෂ්ණත්වය ඉහළ යා නො දී තබා ගනී. අයිස් වැස්ම අඩු වී යන විට ගොඩබිම හා මුහුදු ජලය සූර්යාලෝකයට නිරාවරණය වේ. මේ පෘෂ්ඨ අයිස්වලට සාපේක්ෂ ව විශාල වශයෙන් තාපය උරාගනී. මහා සාමුද්‍රික වාහක තීරය (Great Ocean Conveyor Belt)  මඟින් උණුසුම් ජලය ආක්ටික් ප‍්‍රදේශයට ගෙනේ. එමඟින් මුහුදු ජලය උණුසුම් වේ. එවිට මුහුදු දියවැල්වල වේගය වැඩි වේ. එවිට තව තවත් උණුසුම් ජලය ආක්ටික් ප‍්‍රදේශයට යොමු වේ. මෙවැනි නොයෙකුත් සාධක මඟින් තව තවත් ස්ථානීය උණුසුම් වීම ද අවසානයේ මීතේන් නිදහස් වීම ද සිදු කරයි. උෂ්ණත්වය ඉහළ යෑම ධන ප‍්‍රතිපෝෂී යන්ත‍්‍රණයක් ඇති කරවන බැවින් දිගින් දිගට ම උෂ්ණත්වය ඉහළ යමින් අවසානයේ දී නොනැවැත්විය හැකි ආකාරයේ උෂ්ණත්ව ඉහළ යෑමක් (Runaway Global worming) හටගත හැකි ය.    

මේ මීතේන් නිදහස් වීමේ ප‍්‍රවණතාව වැඩිවත් ම එය පාලනය කිරීම සඳහා නොයෙකුත් උපාය මාර්ග ද යෝජනා වී තිබේ. මේවා අතර සූර්යාලෝකය කළමනාකරණය, ආක්ටික් ප‍්‍රදේශයට තාප මාරුවීම පාලනය, තාප විකිරණ කළමනාකරණය මෙන්  භූ ඉංජිනේරු(Geo-engineering)  තාක්ෂණ ක‍්‍රමවේද ද වේ. ස්තර ගෝලයට එයරසෝල එක් කිරීම, ආක්ටික් ප‍්‍රදේශයට ගංගාවල ප‍්‍රවාහය අඩු කිරීම ආදිය ද එමෙන් ම ජලයට කෘති‍්‍රම ව ඔක්සිජන් එක් කිරීම මඟින් මීතේන් ජලය තුළ දී ඔක්සිකරණයට ලක් කිරීමත්, ඔක්සිජන් බුබුළු මඟින් ජලයේ දීප්තිමත් ස්වභාවයක් ඇති කර තාපය උරා ගැනීම අඩු කිරීමත් මේ අතර වේ. තව ද වායුගෝලයේ දැනට පවතින මීතේන් ඉක්මනින් ඉවත් කිරීම සඳහා අඩු සංඛ්‍යාතයක් සහිත ගුවන් විදුලි සම්පේ‍්‍රෂක මඟින් සයිබීරියා ප‍්‍රදේශයට ඉහළ මීතේන් අධික කලාපයට ගුවන් විදුලි තරංග සම්පේ‍්‍රෂණය කිරීම ද යෝජනා වී ඇත. මේ ආකාරයෙන් විවිධ උපක‍්‍රමයන්හි යෝජනා වී ඇතත් ඒවා ක‍්‍රියාත්මක කිරීමේ දී අතිශයින් කල්පනාකාරී විය යුතු ය. මන්ද මේ උපක‍්‍රමවල අතුරු ප‍්‍රතිඵල පිළිබඳ ව නිවැරැදි අවබෝධයකින් තොර ව මේවා ක‍්‍රියාත්මක කිරීමට යෑමෙන් යහපතකට වඩා අයහපත් තත්ත්වයක් ඇති විය හැකි බැවිනි. 

කෙසේ වුවත් මීතේන් ප‍්‍රභවයේ ප‍්‍රමාණයන් මඟින් ඇති කළ හැකි අතුරු ප‍්‍රතිඵලයන්හි බරපතළ තත්ත්වය නිසා මේ සම්බන්ධයෙන් ක්ෂණික සැලැකිල්ලක් දැක්විය යුතු වේ. දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් වූ අන්තර්ජාතික මණ්ඩලය තක්සේරු කර ඇති ආකාරයට 1980 සිට 1999 දක්වා උෂ්ණත්ව වෙනස් වීමට සාපේක්ෂ ව 2090 සිට 2099 දක්වා උෂ්ණත්ව වෙනස් වීම 1.80ක්‍ හා 4.00ක්‍ අතර විය හැකි ය. එහෙත් ඉතා ම අහිතකර තත්ත්වයක් යටතේ මේ ශතවර්ෂයේ සාමාන්‍ය උෂ්ණත්ව ඉහළ යෑම 200ක්‍ දක්වා විය හැකි බව ද එමඟින් වාර්තා කර ඇත. මේ ගණනය කිරීම්වලට හදිසි මීතේන් නිදහස් කිරීම්, ප‍්‍රතිපෝෂී යන්ත‍්‍රණ ආදිය සලකා නොමැත. මේවා ද ඇතුළත් වූ කළ මේ උෂ්ණත්ව ඉහළ යෑම වඩාත් ඉහළ අගයක් ගනු ඇත. එබැවින් දුරදර්ශීවත්, කඩිනම්වත් ගෝලීය උණුසුම්කරණය වැළැක්වීම ලොව ජෛව ප‍්‍රජාව ගේ පැවැත්මට අතිශයින් වැදගත් වේ.    

සමර්ථා හරිස්චන්ද්‍ර
...........................................................................................................................................................................................................................................


c.;a mßir Èkfha uyre wruqKq


cqks 05 jk Èkg f,djmqrd wju jYfhka rgj,a 100 lg wêl m%udKhla fï c.;a mßir Èkh ieueÍu isÿ lrhs' Bg we;af;a b;d ir, b;sydihls' fun÷ Èkhla ms<sn| j uq,a jrg 1972 tlai;a cd;Ska f.a ieisjdrfha idlÉPdjg Ndckh lrk ,o w;r" w¨f;ka msysgqjk ,o tlai;a cd;Ska f.a mßir jevigykg fï i|yd l< hq;= wjYH miqìï jev fldgi mjrk ,È'

b;sydih
iEu j¾Ihl u cqks 05 jk Èk fï ieuereu i|yd fhdackd jQfha 1972 cqks 05 jk Èk iafgdlafydaï kqjr § wdrïN jQ tlai;a cd;Ska f.a udkj mßirh ms<sn| iuq¿fõ wdrïNl Èkh wruqKq lr f.k h'

wruqK
c.;a mßir Èkh ms<sn| iïuq;sfhys m%Odk wruqKq jYfhka ie,elsh yels lreKq fu fia h' tkï mßird;aul .eg¨ f,dj mqrd wjOdkhg yiq lr ,Su h' iu;=,s; yd ;srir ixj¾Okh ms<sn| woyi uyckhd fj; f.k hEu h' ;j o oekqu yd wjfndaOh jeä lr ,Su uÕska mßir .eg¨ úi|d .ekSu i|yd m%cdj f.a odhl;ajfha yd l%shdldÍ;ajfha fjkila isÿ lr,Su;a úúO md¾Yajlrejka f.a WmldÍl;ajh ,nd .ekSu;a c.;a mßir Èkfha m%Odk wfmalaId w;r úh' t fia u j¾;udk il, úO m%cdjka f.a l%shdldÍ;ajh fya;=fjka Tjqkg fuka u wkd.; mrïmdrdjg o iqjodhS mßirhla yd fi!Nd.Hj;a fyg ojila Wreu lr,Sfï woyi jHdma; lsÍfï wruqK o fuys Wmhqla; h'

tlai;a cd;Ska f.a fhdckdj,shg wod< j 1972 foieïn¾ 15 jk Èk wxl 2994$XXVII fþofha i|yka fhdackdj,g cqks 05 jk Èk c.;a mßir Èkh f,i iïu; lr.kakd ,È' fuuÕska mßir oekqu yd wjfndaOh mq¿,a lsÍu i|yd fmdÿ uyck;dj oekqïj;a lsÍfï yd ixrlaIKh i|yd Tjqka f.a odhl;ajh ,nd .ekSfuka mßirh jeä ÈhqKq lsÍu b,lal lrkq ,en we;' wjqreÿ 20 lg miq 1992 cqks 05 jk Èk ñys;, iuq¿j o wdrïN jQfha ta wdrïNh iksgqyka lrñka cqks 05 jk od u h'

c.;a mßir Èkh cqks 05 jk Èk iEu j¾Ihl u 1974 isg iurkqfha ñysuj iq/lSug;a" tys wkkH .ukauÕ §¾>ld,Sk j ;sr lsÍu;a wfmalaIdfjks' f,dalh .uka lrk nj wjfndaO lr.ksñka th iqrlaIs; lr,Su i|yd wfma wdOHd;añl yd idudÔh j.lSu Bg tl;= l< hq;= j we;' fï ish,a, ñysujg ord.; yels md,kh l< yels ;srir uÜgul úh hq;= h' fï i|yd fjka lr we;s Èkh ksis wruqKq i|yd fhdod .; hq;= j we;' fï Èkh ñksid f.a mdßißl hq;=lu ms<sn| j isys .kajk Èkh njg f,dj mqrd m%p,s; l< hq;= j we;'
fuf;la f,dj mqrd mßir Èkh iurk ,o f;audjka iy ia:dkhka my; oela fõ' ksYaÑ; f,i tlai;a cd;Ska f.a mßir jevigyk uÕska f,dalfha jeo.;a k.rhl ieueÍu isÿ lrk ,oafoa 1987 jif¾ isg h' t;eka mgka wo olajd f,dalfha fld;ekl fyda m%Odk k.rhla w,,d fï ieuereu isÿ fõ' th fï jif¾ isÿ jkafka n%iS,fha ßfhda o cekhsfrda kqjr § h' tys f;audj jkqfha o zyß; wd¾Ólh Tn tys fldgialrefjla o@Z hkak hs'


j¾Ih
f;audj
meje;a jQ rg yd k.rh
1974
tl u tl mDÓú ;,hla

1975
udkj ckdjdi

1976
c,h ( Ôú;hg w;HjYH u iïm; hs

1977
´fidaka mg,h" mßird;aul tlÕ;d - bvï wysñùu yd mdxY= ydhkh

1978
úkdYhla fkdjk ixj¾Okh

1979
wm f.a orejka i|yd tl u tl wkd.;hla - úkdYfhka f;dr ixj¾Okhla

1980
kj oYlh i|yd kj wNsfhda.hla - úkdYfhka f;dr ixj¾Okhla

1981
N+.; c,h ( ñksia wdydroduh ;=< W.% úI iys; ridhksl

1982
iafgdlafydïj,g miq oi jirla - mßir tlÕ;d ms<sn| wdj¾ckh

1983
úI iys; wmøjH md,kh iy neyer lSÍu ( wï, j¾Id iy n,Yla;s

1984
ldka;drlrKh

1985
;reK - ck.ykh iy mßirh

1986
iduh i|yd .ila

1987
mßirh iy ksjdi - jy,g jeä hula
khsfrdaì kqjr" flkahdj
1988
ñksid mßirh m<uqj;a ixj¾Okh miqjg;a oukqfha ljod o@
nexfldla" ;dhs,ka;h
1989
ñys;, WKqiqu f,dalhg wk;=re weÕùuls
n%i,aia" fn,aðhu
1990
<uhs iy mßirh
fulaisflda kqjr" fulaisfldaj
1991
foaY.=Ksl úm¾hdi (- f,dj mqrd yjq,aldÍ;ajhl wjYH;dj
iafgdlafydï" iaùvkh
1992
tl u tl ñys;,hla (- fnod yod .ekSu iy /ln,d .ekSu
ßfhdo cekhsfrda" n%iS,h
1993
mßirh yd È,s÷ nj (- úIu pl%h ì| oeóu
îðx kqjr" Ökh
1994
tl ñys;,hla tl mjq,la
,kavka kqjr" tlai;a rdcOdksh
1995
wms (- c.;a mßirh i|yd tlai;a fjuq
msfgdßhd k.rh" ol=Kq wm%sldj
1996
wfma ñys;,h" wfma ckdjdih" wfma ksjyk
ia:dkanq,a kqjr" ;=¾lsh
1997
ñys;,h u; Ôú;h
isfhd,a" ol=Kq fldßhdj
1998
ñys;,h u; Ôú;h (- iqrlsuq wfma id.rh
fudialõ kqjr" reishdj
1999
wfma ñys;,h - wfma wkd.;h ksrka;rfhka iqrlsuq th
f;dalsfhda w.kqjr" cmdkh
2000
mdßißl iyi%h - l%shd;aul ùug ld,h hs
weäf,hsä" ´iafÜ%,shdj
2001
f,dj jgd Ôú; oe,la iuÕ iïnkaO fjuq
;=Ífkda" b;d,sh iy yjdkd" lshqndj
2002
ñys;,hg bvla fouq
fifykafika" Ökh
2003
c,h - ì,shk foll ck;djla th i|yd ñh hñka isà
îrEÜ" f,nkkh
2004
wjYH lr ;sfí æ uqyqÿ iy id.rh ñh .sh f,iska o@ Ôj;a jk f,iska o@
ndisf,dakd" iamd[a[h
2005
yß; k.r - ñys;,h i|yd ie,eiqï lruq
iekam%ekaisiaflda" weußld tlai;a ckmoh
2006
ldka;dr yd ldka;dÍlrKh - úh<s ìï ldka;dr fkd lruq
we,aÔßia" we,aÔßhdj
2007
whsia Èhùu WKqiqï m%jK;djls
f;%dïfida" fkda¾fõ
2008
mqreÿj,g úrduhla æ wvq ldnka iys; wd¾Ólhlg msúfiuq
fj,skagka" kjiS,ka;h
2009
Tfí ñys;,hg Tn wjYH h (- foaY.=Ksl úm¾hdi msgq oelSug tlafjuq
fulaisflda kqjr" fulaisfldaj
2010
úfYaI fndfyduhla ;=< - tl ñys;,hla" tl u wkd.;hla
lS.,S" rejkavdj
2011
jkdka;r - fidndoyfï i;aldrh hs
kjÈ,a,sh" bkaÈhdj
2012
yß; wd¾Ólh ( Tn tys fldgialrefjla o@
ßfhda o cekhsfrda kqjr" n%iS,h

තිලක් කාරියවසම්


...........................................................................................................................................................................................................................................




blue mormon caterpillar





iuk< o<Uqjka f.a úfYaI wkqj¾:k

iuk<hl= f.a Ôjk pl%h we/fUkafka ì;a;r wjia:dfjks' bka miq ì;a;rh fudard msg;g meñfKk o<Uqjd fldaI wjia:djg t<efUk ;=re mßirfha fkdkeiS Ôj;aùug;a" lDñ NlaIl i;=ka f.ka wdrlaId ùug;a" mrfmdaIs;hka f.ka wdrlaId ùug;a úfYaIs; wkqj¾;k rdYshla orhs' ta wkqj¾;k b;d is;.kakdiq¨ h' t fia u fï wkqj¾;k jQl,s iajlSh wdrlaIdj i|yd Tjqkg ,enqKq iajdNdúl odhdohka f,i ie,elsh yels h'
úI oeÍu
úf,damslhka f.ka wdrlaId ùu i|yd iuyr o<Uqjka f.a YÍrhkays úI wka;¾.; fõ' ta úI oeÍug fya;=j o<Uqjka wdydrhg .kakd Ydl m;%hkays wvx.= jdIamYS,S ridhksl øjH fyda Ydl m;%hkays laISrfha wvx.= ridhksl øjHhka h' tajd Ydl m;% wdydrhg .ekSfï § o<Uqjd f.a foayh ;=<g we;=¿ jk w;r" tajd foayfha ;ekam;a lr .ekSfuka lDñ NlaIl i;=kag wñysß rihla wms%hlr jQ njla we;s lsÍu jeks úúO ixl+,;d we;s lrhs'
fufia úI ork o<Uqfjda §ma;su;a lemS fmfkk j¾K uÕska ta nj úf,damslhkg oekqï §u isÿ lr;s' Danainae Wm l=,fha o<Uqfjda fndfyduhla u laISrOr Ydl u; hefmk w;r" laISrfha wvx.= úI YÍrfha ;ekam;a lr .ks;s' úI ork nj §ma;su;a ly" ;eô,s" r;=" ,d ks,a j¾K YÍrfha oeÍu u.ska wfkla i;=kag wÕj;s'
fï Wm l=,fha Common Tiger iuk< o<Uqjl= wdydrhg .;a fou,sÉpl= ^Common Babbler& ÔrKh fkd jQ o<Uqjd judrd ;sfnkq ksÍlaIKh l< yels úh'
imai| Ydlh u; fmdaIKh jk Ceylon Birdwing, Common Rose, Crimson Rose jeks iuk< o<Uqfjda imai| Ydl m;%j, wvx.= jdIamYS,S ridhksl øjH ;u YÍrfha ;ekam;a lr f.k tuÕska lDñ NlaIl i;=kg wñysß njla ,nd fo;s' ta nj oekqï §ug fï iuk¿ka f.a YÍrfha §ma;su;a r;= meye udxY,uh fkreï msysgd ;sfí' fuuÕska úf,damslhkg wk;=re wÕj;s'
úI i;=ka wkqlrKh
Common Rose caterpillar
Common Mime o<Uqjd l=re÷" fij, fndaUq jeks Ydl u; hefmk w;r fï o<Uqjka f.a YÍrfha úI wka;¾.; fkd fõ' tfy;a fï i;a;= ;uka wh;a jk Papilionidae l=,hg wh;a úI iys; Common Rose, Crimson Rose iuk< o<Uqjka f.a YÍr j¾K iajrEmhg iudk iajrEmhla orñka úf,damslhka f.ka wdrlaId fj;s' Common Mime o<Uqjd f.a YÍrfha r;= meye udxi,uh fkreï msysgk w;r YÍrfha ;ekska ;ek §ma;su;a r;a meye mq,a,s msysgd ;sfí' fï wdldrhg úI ork o<Uqjka wkqlrKh lsÍfuka fulS úI rys; o<Uqfjda wdrlaId fj;s'
jHdc weia oeÍu
Papilionidae l=,fha Common Mormon, Blue Mormon yd Red Helon jevqKq o<Uqjka f.a Wri fldgfia úYd, l¿ meye yd iqÿ ;s;la iys; jHdc weia hq.,la msysgd ;sfí' fï o<Uqfjda ìh jQ úg ysi WoÍh m%foaYh ;=<g fhduq lrñka Wrfiys msysgk jHdc weia hq., fydÈka m%o¾Ykh lr;s' jHdc weia hq., i¾mhl= f.a weia folla f,i Èia fõ' fuuÕska lDñ NlaIl úf,damslhka f.ka o<Uqfjda wdrlaId fj;s'
fõYdka;rKh
nyq;rhla o<Uqfjda fõYdka;rKh uÕska úf,damslhka f.ka wdrlaId fj;s' ;uka Ôj;a jk mßirfha j¾Khg iudk j¾Khlska YÍrh ilia lr .ekSu uÕska mßirh weiqf¾ ieÕeù Ôj;a ùu fõYdka;rKfha § isÿ fõ' Satyrinae Wm l=,fha" Pieridae yd Hesperidae l=,hkays iuyr o<Uqfjda fld< meye fyda <d fld< meye j¾K orñka Ydlfha m;% u; fyda fld< meye w;= u; ,e. isáñka fõYdka;rKh uÕska úf,damslhka f.ka wdrlaId fj;s' Papilionidae l=,fha Red Helon, Lime Butterfly, Bluebottle, Common Jay iy Tailed Jay iuk< o<Uqfjda o YÍr j¾Kh fld< meyeh oeßfuka Ydl m;% u; ,e. isáñka fõYdka;rKh fmkaj;s'
Lycaenidae l=,fha iuyr o<Uqfjda Ydl m;%hkays fld< meyehg iudk j¾K orñka m;%j, we,S isáñka yd Ydl w;=j, ÿUqre meyehg iudk j¾K orñka yd ta u; we,S isáñka úf,damslhka f.ka wdrlaId fj;s' fï l=,fha o<Uqjka f.a l=vd mdo msysgk neúka mDIaGfha we,S isák iajNdjhla fmkaj;s'
úfIakaøshhla oeÍu
Papilionidae l=,fha iuk< o<Uqjka f.a ysig by<ska ^ysi yd Wri w;r& úfIakaøshhla msysgd ;sfí' ìh jQ úg “V” yeve;s jHQyhla f,i r;a meye úfIakaøsh neyerg úysÿùu isÿ lrhs' ta iuÕ u wñysß .kaOhla neyerg tla lrhs' fï o<Uqfjda fuh úf,damslhka f.ka wdrlaId ùu i|yd Ndú;hg .ks;s'
mßirfha wÔù fldgia wkqlrKh
Papilionidae l=,fha iuyr o<Uqjka f.a l=vd megjq mlaIs jiqre msvl j¾K iajrEmh wkqlrKh lrñka úf,damslhka f.ka wdrlaId fj;s' ta o<Uq megjq fndfyda úg tla ia:dkhl fkdfi,aù ,e. isàug jeä leue;a;la fmkaj;s' th o wdrlaIdj i|yd jeo.;a fõ' Common Mormon, Lime Butterfly, Bluebottle, Blue Mormon iy Tailed Jay iuk¿ka f.a fï ;;a;ajh oel .; yels fõ'
Common Mime caterpillar
úh<S .sh w;= lene,sj, iy Èrd hk w;= lene,sj, j¾K rgdjka yd tajdfha r¿ iajrEmhg iudk iajNdjhlska YÍrh ilia lr .ksñka Nymphalienae Wm l=,fha fndfyda iuk<fhda úf,damslhka f.ka wdrlaId fj;s' fudjqka f.a YÍrfha miqìï j¾Kh ÿUqre" l¿ jeks j¾Khka f.ka hqla; jk w;r" YÍrfha lhsákSuh w;= fnÿKq fl¢ nyq, j oel.; yels h' fï fya;=fjka úf,damslhkag fï i;=ka Ôù i;=ka f,i o¾Ykh fkd fõ' fï r¿ iajNdjh Wmfhda.S lrf.k fï o<Tqfjda ish mßirh weiqf¾ úf,damslhka f.ka wdrlaId fj;s' óg wu;r j fï YÍrfha r¿ iajNdjh fya;=fjka fulS o<Uqjka u; mrfmdaIs;hka f,i hefmk nUreka jeks i;=kg ì;a;r oeóug ndOdjka we;s lsÍug fmr lS lhsàkuh r¿ fl¢ uÕska yelshdj ,efí' fï i|yd WodyrK f,i Autumn Leaf, Clipper, Commander, Danaid Eggfly, Great Eggfly, Tamil Yeaoman, Painted Lady, Cruiser, Tamil Laee wing jeks iuk< o<Uqjka oelaúh yels h'
YÍrh ìysiqKq iajNdjhla oeÍu
Papilionidae l=,fha Baron, Gandy Baron jeks iuk<" o<Uqjka f.a YÍrh ìysiqKq i;=ka f.a iajNdjhla orhs' YÍrh mqrd u b;d os. w;= fnÿKq fiaouh fl¢ fmd,a w;= fuka msysghs' fï ;;a;ajh Ndú; lr úf,damslhka f.ka wdrlaId úh yels h'
Èñhka weiqf¾ Ôj;a ùu
Lycaenidae l=,fha iuyr o<Uqfjda Èñhka wY%s; j Ôj;a fj;s' Èñhkag we;s ìh ksid fjk;a úf,damslhka ta m%foaY wdikakhg fkdmeñfKk neúka o<Uqjkag wdrlaIdj ysñ fõ' ta Wmldrhg m%;sWmldrhla f,i fï o<Uqjka YÍrfhka iSks jeks i%djhla msglrk w;r ta i%djh Èñhkag wdydr fjhs' fuh iyÔù iïnkaO;djls'
Lycaenidae l=,fha Center Oakblue iuk<hd f.a odrl Ydlh jkafka fldÜgïnd fyda fjr¿ Ydlhka h' Èñhka isák ia:dkhkays we;s fujeks Ydl w;= u; .eyekq i;a;= ì;a;r ;ekam;a lr;s' ì;a;rfhka t<shg meñfKk o<Uqjka j¾Okh fj;a u ;u YÍrfhka iSksuh i%djhla ^fmd,sielrhsv& msg lrhs' ta i%djh Èñfhda Wrd fnd;s' Èñhka o<Uqjd úf,damSka f.ka wdrlaId lrk w;r o<Uqjd Èñhkag wdydr imhhs' fuh iyÔù iïnkaO;djls' jevqKq o<Uqjd Èñhka úiska Èñ f.dgqj ;=<g /f.k hkq ,nk w;r tys § fldaI .; fõ' jevqKq iuk<hd fldaIfhka msg;g meñK Èñ f.dÜfgka msg;g ú;a tys t,a,S isà' tfia t,a,S isák úg mshdm;a È. yereKq miq mßirhg mshUd hhs'
Ydl fldmq ;=< ieÕeù Ôj;a ùu
Hesperiedae l=,fha o<Uqjka f.a fï yeisÍu oel.; yels h' fï o<Uqfjda Ydl m;% frda,a lr th fiaouh i%djfhka we,ùu isÿ lr;s' miq j ta ;=< ieÕeù Ôj;a fj;s'
Hesperiedae l=,fha Common Redeye o<Uqjd Ydl m;% wdydrhg .ekSug m%:ufhka fï o<Uqjka f.a fmdaIl Ydlh jk WK ng Ydlfha m;% frda,a lr w,jd fldmqjla ilia lr .kS' tfia frda,a lr ta ;=< isák o<Uqjd Ydl mgl wdydrhg .kS' wdydrhg .kakd úg m;% fldmqj flá fõ' túg fldmqj w;yer oud ;j;a Ydl m;%hla frda,a lrf.k ta ;=<g ù wdydr .ekSu isÿ lrhs' fï fya;=fjka o<Uqjdg úf,damSka f.ka fyd|ska wdrlaId ùfï yelshdj ,efí' fï o<Uqjd fldaI.; ùu o fldmqj ;=< isÿ lrhs' fldaIh iam¾Yh yd lïmkhg ixfõ§ fõ' fldmqj iam¾Y l< úg fldaIh fldmqj ;=< fõ.fhka Yío kefÕk f,i p,kh lrhs' fldaIh fudard iuk<hd fldmqfjka msg;g meñK mshdm;a úysfok ;=re ,e. isg mßirhg mshdUd hhs'
Hesperiedae l=,fha Giant Redeye iuk<hd ;d, j¾.fha Ydl m;%hkays iy fõje,a Ydl m;%hkays ìcq ,hs' ì;a;rfhka msg;g meñfKk o<Uqjd fï Ydl m;%hkays w. fl<jr fiaouh i%djfhka tlg w,jd ta ;=< Ôj;a fõ' fldaI.; jkafka o ta ;=< u h' 
Ydl m;% ;=< ieÕeù Ôj;a ùu
Lycaenidae l=,fha Red Pierrot iuk<hd wlalmdk Ydl m;%hkays ì;a;r ouk w;r ì;a;rfhka msg;g meñfKk o<Uqfjda wlalmdk Ydlfha m;% ;,h isÿre lr udxi,uh m;%h ;=<g we;=¿ ù m;% mgl fldgia wdydrhg f.k m;%h ;=< j¾Okh fj;s' fï o<Uqjd m;%h ;=< Ôj;a jk ksid YÍrfha j¾Kj;a njla fkdue;s w;r úksúo fkdfmfkk iq¿ udxi,uh iajrEmhla .kS' o<Uqjd m;%h ;=<ska msg;g meñK fldaI .; fõ' fï wdldrhg Ydl m;%h ;=< Ôj;a jk o<Uqjd úf,damslhka f.ka yd mrfmdaIs;hka f.ka wdrlaId fõ'
Ydl M, ;=< Ôj;a ùu
Lycaenidae l=,fha iuyr iuk<fhda Ydl M, ;=< Ôj;afjñka úf,damslhka f.ka yd mrfmdaIs;hka f.ka wdrlaId fj;s'
Tamil Lacewing Caterpillar
Lycaenidae l=,fha Large Guava Blue iuk<hd l=l=reuqjka Ydlfhys ì;a;r ouk w;r" ì;a;rfhka t<shg meñfKk o<Uqjd l=l=reuqjka Ydlfha M,h isÿre lr ta ;=<g f.dia M,fhys fldgia wdydrhg .ksñka j¾Okh fõ' ta w;r M,h kgqfjka .s,syS jeàu je<elSug fiaouh oe,lska M,h yd kgqj ne| ;nhs' M,fhys iE¥ újrh nysi%dùh fldgia msg;g oeóug Ndú; lrhs' fldaI.; ùu o M,h ;=< u isÿ fõ' fldaI.; ùug m%:u M,fhys isÿr we;=<;ska fiaouh øjHhka f.ka ilia lrhs' fldaI.; ù fldaIh fudard msg;g meñfKk iuk<hd mshdm;a È. yeÍug m%:ufhka fiaouh fodr újr lrf.k M,fha msg;g meñK t,a,S isà' mshdm;a úysÿKq miq j mßirhg mshdUd hhs'
Lycaenidae l=,fha Common Guava Blue iuk<fhda Èjq,a" fo¿ï Ydlhkays ì;a;r ouk w;r o<Uq yd fldaI wjia:dj M,h ;=< .; lr;s' fï o<Uqfjda Èjq,a yd fodvï f.äh ;=< îc yd mgl fldgia wdydrhg f.k j¾Okh fj;s' j¾Okh jk o<Uqjd rd;%S ld,fha § f.äfhys isÿrla idodf.k msg;g meñK M,h kgqfjka .s,syS hEu je<elaùu i|yd fiaouh oe,lska .eg .ihs' nysi%dùh fldgia M,fhka msg;g oeóug fï isÿr Ndú; lrhs' o<Uqjd fldaI.; ùu o M,h ;=< u isÿ lrhs' fldaIh fudard msg;g tk iqyqUq,d isÿr ;=<ska M,fhka msg;g meñK mshdm;a úysfok ;=re isg miq j mßirhg mshdUd hhs'
n,xf.dv iuk< jej wdY%s; j isÿ l< ksÍlaIKhl § fï úfYaIfha .eyekq i;l= ro,sh ^Connarus monocarpos – Connaraceae l=,hg wh;a h& Ydlfha M,fha msh,s w;r yd Ydl lf|a rjqï yeve;s ;rula me;,s fld< meye l=vd ì;a;r ;ekam;a lrkq oel .kakg ,eìKs'
Lycaenidae l=,fha Cornelian iuk<hd fo¿ï Ydlhkays ì;a;r ouk w;r o<Uq yd fldaI wjia:dj .; lrkafka fo¿ï M,h ;=< h' M,fha mgl fldgia wdydrhg f.k j¾Okh jk o<Uqjd ta ;=< fldaI.; fõ' fldaIh fudard msg;g meñfKk iqyqUq,a iuk<hd mshdm;a úys§ug m%:u M,fhka msg;g meñfKa' miq j mshdm;a úysfok ;=re t,a,S isg mßirhg mshUd hhs'
 Lycaenidae l=,fha Plane iuk< úfYaIfha .eyekq iuk¿ka fld;,ysUqgq Ydlfha M, u; ì;a;r ;ekam;a lrk w;r M,h isÿre lrf.k M,h ;=<g f.dia M,fha mgl wdydrhg .ksñka o<Uqfjda j¾Okh fj;s' j¾Okh jQ o<Uqjd M,h ;=<ska msg;g meñK .iaj, lf|ys fmd;a; ;=<g ßx.d f.dia ta ;=< fldaI .; fõ' ñka o<Uqjdg yd fldaIh hk folg u fyd¢ka wdrlaIdj ,efí'
iÔj pdñlr





No comments:

Post a Comment