vol 2



සදාහරිත කලාපය - 2
ඇතුළත....................

  • මීදුමෙන් බරිත වනපෙතින් සුසැදි මහඑළියතැනිබිම
  • දේශගුණික විපර්යාස අවම කිරීමට කාබනික වගාව
  • ටාරුගා ලංකාවට ආවේණික නව ගස් මැඬි ගණයක්
  • වෙසක් කැකුළු අතු අග හිඳ ඇයි මේ බියෙන් තැතිගෙන
  • මහ වැව් සසල කළ මහ වතුර
  • ලෝක පරිසර දිනය
  • භෝපාල් - චර්නොබිල් තාක්ෂණික බල වියරුවේ මහා ශෝකාන්තයෝ
  • වැසි වනාන්තර මුදුන්වල සිට මහා රාවණා මුහුදු පත්ලට
  • රුක් දරුවන් පැවිදි කිරීම
  • අහස්ගවු දුර ගෙවා පැමිණෙන හිස රන් අමුත්තා
  • බොහෝ දේ රැස්කරමු එහෙත් මනුෂ්‍යත්වය වෙනුවෙන්


.............................................................................................................................................................................................................................................


"ටාරුගා"
ලංකාවට ආවේණික
නව ගස් මැඬි ගණයක්

අප පොදුවේ උභයජීවීන් ලෙස හඳුන්වනුයේ ගෙම්බන්, මැඩියන්, ගස් ගෙම්බන්, දිය මැඩියන්, ඇටිකිත්තන් හා හිරිදන්ඩන් යනාදීන් ය. මොවුන් පිළිබඳ ව බොහෝ දෙනකු තුළ ඇත්තේ පිළිකුල් සහගත බවකි. සමහරෙක් මේ සතුනට බිය වෙති. එහෙත් ලෝකයේ උභයජීවී විවිධත්වයෙන් ඉතා ම පොහොසත් රටවල් අතුරෙන් ඉදිරියෙන් ම සිටීමට අපට හැකි වී ඇත්තේ මෙරට උභයජීවීන් ගේ විවිධත්වය අධික වීම නිසා ය. අද වන විට උභයජීවී විශේෂ 112 ක් මෙරට වාර්තා වේ. දැනට උභයජීවී විවිධත්වය පිළිබඳ ව හා නාමකරණය පිළිබඳ ව සිදු කැරෙන පර්යේෂණවලට අනුව මේ ප්‍රමාණය ඉදිරියේ දී තවත් වැඩි වීමට නියමිත ව ඇත. දැනට හඳුනාගත් උභයජීවීන් අතුරෙන් විශේෂ 97 ක් ලංකාවට ආවේණික ය. එහි ආවේණිකතා ප්‍රතිශතය 87% ක් තරම් ඉතා ඉහළ අගයක් ගනී. මේ නිසා උරග ආවේණිකත්වයෙන් ද ලෝකයේ රටවල් අතරින් ඉදිරියෙන් සිටීමට ලංකාවට හැකි වී ඇත. මේ හේතුව නිසා ම උභයජීවීන් පිළිබඳ පර්යේෂණයන්හි වැඩි වශයෙන් නියැලීමට විද්‍යාඥයන් පෙලැඹී ඇත. මෙහි දී විශේෂ විවිධත්වය, නාමකරණය පිළිබඳ ව පමණක් නො ව වර්ගීකරණ මට්ටම්වල සදොස් තැන් නිදොස් කිරීමට ද පර්යේෂකයෝ ක්‍රියාකරමින් සිටිති. එහි දී බාහිර ලක්ෂණ, පරිණාමීය බන්ධුතා හා භූගෝලීය ව්‍යාප්තිය මතු නො ව ඩී.එන්.ඒ. විශ්ලේෂණයෙන් ජානමය ලක්ෂණ හඳුනාගෙන මෙකී විශේෂ නාමකරණය කිරීමට ද විද්‍යාඥයෝ පියවර ගනිමින් සිටිති. ඒ අනුව පසුගිය කාලය තුළ පෙණ කැදලි සාදා බිත්තර දමන ගස් ගෙම්බන් විශේෂ පිළිබඳ ව සිදු කරන ලද පර්යේෂණයකින් හෙළි වී ඇති පරිදි එක ම ගණයක් යටතේ වර්ගීකරණය කර තිබූ ගස් මැඬියන් සමූහය, ගණ දෙකක් යටතට වර්ගීකරණය කිරීමට හැකි වී ඇත.

ලොව පෙණ කැදලි තනන ගෙම්බන් කුල පහක් අතුරෙන් ශ්‍රී ලංකාවේ නියෝජනය වන්නේ එක් කුලයකට අයත් එක් ගණයකි. පොලිපෙඩාටස් (Polypedates නමැති මේ ගණය අයත් වන්නේ රැකොෆොරිඩේ (Rhacophoridae)  කුලයට ය. ඒ ගණයට අයත් විශේෂ පහ නම් සුලබ පහිඹු ගස් මැඬියා (Polypedates cruciger), පුල්ලි ගස් මැඩියා(Polypedates maculates),  එනසල් වත්ත ගස් මැඩියා(Polypedates fastigo),  දික් හොඹු ගස් මැඩියා(Polypedates longinasus)  හා කඳුකර ගස් මැඩියා (Polypedates eques)  ය. මේ විශේෂයන්හි භූගෝලීය ව්‍යාප්ති ස්වභාවයත්, සුහුඹුල් ගෙම්බන් මෙන් ම ඉස්ගෙඩි අවස්ථාවන්හි බාහිර ස්වරූපයත් සැසැදූ කළ පැහැදිලි කොටස් දෙකක් පැවැතිණි. එනම් කුඩා පරාසයක පැතිරී ගිය සිහින් සිරුරක් හිමි උල් වූ හොම්බක් සහිත විශේෂ තුනක් සහ සාපේක්ෂව විශාල පරාසයක පැතිරුණු, ස්ථුල ශරීරයක් හිමි විශේෂ දෙකක් වශයෙනි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ ආචාර්ය මාධව මීගස්කුඹුර ප්‍රමුඛ විද්‍යාඥයන් ඩී.එන්.ඒ. විශ්ලේෂණය (DNA)  හා බාහිර රූප විද්‍යාත්මක ලක්ෂණ භාවිතයෙන් පර්යේෂණ සිදු කොට 2010 වසරේ Ceylon Journal of Science නම් විද්‍යා සඟරවේ පළ කළ පර්යේෂණ පත්‍රිකාවට අනුව ඉහත විශේෂ පහ අතුරෙන් කුඩා පරාසයක පැතිරුණු විශේෂ තුන Taruga නැමැති නව ගණය යටතට ගොනු කර තිබේ. සංස්කෘත හා පැරැණි සිංහලෙන් මෙහි තේරුම ගස් නඟින්නා යන්න යි. ඒ අනුව ඔවුන් ගේ නව විශේෂ නාමයන් Taruga eques, Taruga longinasus  හා Taruga fastigo යනුවෙන් වෙනස් කර තිබේ. මේ ගණය ලංකාවට ආවේණික ගණයක් වීම විශේෂත්වයකි.

රැකොෆොරිඩි (Racophoridae)  කුලයේ පෙණ කැදලි තනන සියලූ විශේෂ ඇතුළත් වන පරිදි තෝරාගත් විශේෂ 31 කට අයත් නිදර්ශක 41 කින් ලබාගත් මයිට්‍රොකොන්ඩී්‍රය හා න්‍යෂ්ටික DNA ද බාහිර රූප විද්‍යාත්මක ලක්ෂණ ද Taruga eques හා Polypedates cruciger  විශේෂ දෙකෙහි හිස් කබලේ සී.ටී. ස්කෑන් මඟින් ලබාගත් ඡායාරූප (CT scan images) - භාවිත කර මේ ගණ දෙක අතර බන්ධුතා නිශ්චය කර තිබේ.

Taruga fastigo 
DNA විශ්ලේෂණයෙන් සකස් කරන ලද වංශ ප්‍රවේණික රුක් සටහන (Phylogram)  අනුව ඉහත නව ගණය යටතේ වර්ගීකරණය කරන ලද විශේෂ තුන පැහැදිලි ව වෙන් වූ පාදස්ථයක් හා ඒක ගන (monophyletic) ශාඛාවක් නිරූපණය කර යි. Polypedates cruciger  හා Polypedates maculatus  යන විශේෂ ගිනිකොන දිග ආසියාවේ හා ඉන්දියාවේ හමුවන අනෙකුත් විශේෂ අතර බන්ධුතා පෙන්වන බව රුක් සටහන අනුව පෙනී යයි.

බාහිර රූප විද්‍යාත්මක වෙනස්කම් සැලකූ කළ Taruga ගණයේ සුහුඹුලන් ඍජු හෝ සුළු වශයෙන් වක් වූ ඇසිපියවල පිටුපස සිට මධ්‍ය අංශය(mid flank) දක්වා දිව යන පෘෂ්ඨීය පාර්ශ්වික ග්‍රන්ථීමය රැල්ලක් දරයි. Polypedates ගණයේ උපරි කර්ණ පටහ රැල්ලක් ඇත. මෙය කර්ණ පටහ පටලයේ පෘෂ්ඨීය සීමාව වටා වක් වී පිහිට යි.Taruga  ගනයේ ජංඝාස්ථී (tibia)  කෙළවර පැහැදිලි නෙරුමක් (Calcar), ගුදය අවට කේතු ආකාර ගැටිති (tubercles) 6 ත් 10 ත් අතර, සංඛ්‍යාවක් දරයි. මේ ලක්ෂණ Polypedates ගණයේ දක්නට නොලැබේ. හොම්බේ කෝණය සැලකූ විට එය Taruga  ගණයේ විශේෂයන්හි 580 - 700  අතර ද Polypedates  ගණයේ  760 - 920   අතර ද විචලනය වේ. (Taruga longinasus 580, Taruga eques 700, Taruga fastigo 670, Polypedates cruciger 770 - 920, Polypedates maculatus 760)

මේ ගණ දෙකෙහි ඉස්ගෙඩියන් අතර ද පැහැදිලි වෙනසක් පවතී. ඒ ලක්ෂණ අතර හොම්බේ ස්වභාවය, ඇස්වල පිහිටීම, ශ්වරමන්ධුය (Spiracle)  පෘෂ්ඨීය හා උදරීය වළිග වරල්වල මූලය, ගුදය මෙන් ම මුඛ කුහරයේ ඇතුළත ලක්ෂණවල ද වෙනස්කම් සහිත වේ. Taruga  ගනයේ ඉස්ගෙඩියන් පෘෂ්ඨීය ව බැලු විට උල් වූ හොම්බක් ද පෘෂ්ඨීය ව යොමු වූ ඇස් ද දරන අතරPolypedates ඉස්ගෙඩියන් ගේ හොම්බ වඩාත් රවුම්ව ද ඇස් තරමක් පාර්ශ්වික ව ද යොමු වූ ස්වභාවයක් ගනී. Taruga  ගණයේ ඉස්ගෙඩියන් ගේ වළිගයේ පාදීය ව සිහින් පෘෂ්ඨීය තොලූවක් (dorsal lip)  හා ඇලියක් (groove) පිහිට යි. Polypedates ගණයේ මෙය දක්නට නොමැති වුව ද වළිගය කෙළවර කසයක් ආකාර කශිකාවක් දක්නට ලැබේ. Tarugalanguage ඉස්ගෙඩියන් ගේ ශ්වරමධුය බොහෝ දුරට කඳට යා වී වම් පසින් පිහිටන අතර, මෙහි විවරය පාර්ශ්වික ව පිහිටයි. Polypedates ගණයේ මෙය වම් පසින් පිහිටමින් විවරය පිටුපසට විවර වේ. පෘෂ්ඨීය හා උදරීය වරල් Taruga ගණයේ විශේෂයන්හි කඳේ පිටුපස කෙළවරින් ආරම්භ වන අතර Polypedates ගණයේ විශේෂයන්හි මේවා ආරම්භ වන්නේ කඳේ පෘෂ්ඨීය හා උදරීය පෘෂ්ඨයන්ගෙනි. Polypedates ගණයේ ගුද කෙමිය (anal spout / vent tube) කේතු ආකාර ය. මෙය අපර ගාත්‍රා හා වළිගය අතරින් ආරම්භ වී කෙළවර විවෘත වූ නාළයක් සාදයි.Taruga ගණයේ ගුදය නාළයක් නොසාදයි. එය දකුණු පසින් වළිගය හා අපර ගාත්‍රා අතරින් විවර වේ. Anura ගෝත්‍රයේ ඉස්ගෙඩියන්ට සාමාන්‍යයෙන් ගුද නාළයක් පිහිටන බැවින් මේ ලක්ෂණය මේ ගණයට ආවේණික වේ.
Taruga longinasus

මේ නව ගණය Polypedatus ගණයෙන් අණුක ජීව විද්‍යාත්මක සාධක අනුව වෙනස් වන අතර (distinct)  පර්යේෂණයේ ප්‍රතිඵල මඟින් උක්ත සොයා ගැනීම් හොඳින් තහවුරු වී ඇත. තව ද, ඒ ගණය Polypedates ගණයෙන් පැහැදිලි ව වෙන් ව ඛෙදී ගිය ගණයකි. තවදුරටත් Polypedates ගණය යටතට තවත් විශේෂ එකතු වීමේ ප්‍රවණතාවක් පවතින බවට ද මේ විද්‍යාඥයෝ අනාවැකි පළ කර සිටිති. මෙයට හේතුව උක්ත පර්යේෂණය සඳහා භාවිත කළ Polypedates cruciger විශේෂයේ නිදර්ශක අතර පුළුල් වෙනසක් පැවැතීම ය. ඒ සම්බන්ධ පර්යේෂණ කටයුතු දැනට සිදු කැරෙමින් පවතින බව සඳහන් වේ.

Taruga  හා Polypedates  ගණයන් ආසියා Rhacophorus   හා Chirixalus ගණයන්ට බන්ධුතා දක්වන බව පැවැසේ. එබැවින් මොවුන් ගේ අවසාන පොදු පූර්වජයා ආසියා සම්භවයක් සහිත බවත්, ඉතා ඈත අතීතයේ දී ලංකාවට ව්‍යාප්ත වූ බවත් සැලැකේ. 

ඉන්දියා උප මහාද්වීපයේ පුළුල් ව පැතිර ගිය Polypedates cruciger හා Polypedates maculatus විශේෂ ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත ව තිබීම මඟින් වඩාත් මෑතක දී ආසියා මහා භූමි ප්‍රදේශයෙන්(Asian mainland) ලංකාවට ව්‍යාප්ත වූ බවට තහවුරු වී ඇත. Taruga හුදෙකලා ඒක ගන ශාඛාවක්(Clade) සාදන අතර සීමා සහිත ජෛව විවිධත්වයක් පෙන්වයි. එබැවින් එය අවශිෂ්ට ගණයක් වන බවට ද මතයක් පළ වේ.

ලංකාව තුළ මේ ගණ දෙකට අයත් විශේෂවල ව්‍යාප්තිය මෙසේ වෙයි.Taruga ගණයේ Taruga fastigo රක්වාන කඳුවල මෝනිංසයිඩ් වැනි ඉහළ ම කඳු මුදුන්වලට සීමා වී ඇතTaruga eques මධ්‍යම කඳුකරයේ හා නකල්ස් කඳුවලින් වාර්තා වේ.Taruga longinasus  yd Polypedates  රක්වාන කඳු, මධ්‍යම කඳුකරයේ දකුණු හා නිරිත දිග කඳු ප්‍රදේශවල මීටර 600 ක් දක්වා උන්නතාංශයක මෙන් ම පහත් තෙත් කලාපයේ ද පැතිර ඇත.

Taruga eques
Polypedates cruciger  පහත් නිරිතදිග තෙත් කලාපයේ ව්‍යාප්ත ව ඇති අතර, උච්චත්වය මීටර 1500 දක්වා පැතිර පවතී. තව ද අතරමැදි කලාපයේ හා සාපේක්ෂ ව වියළි ගිනිකොනදිග ප්‍රදේශයේ ද වියළි කලාපය දක්වා පැතිර යයි. Polypedates maculatus  පහත් වියළි කලාපයේ බහුල ව හමු වේ. එමෙන් ම තෙත් කලාපයේ පහත් බිම්වලින් හමු වේ.

පසුගිය වසර මිලියන 50 තුළ දී අදින් වසර 10,000 කට එපිට කාලය දක්වා වරින්වර භූමි සම්බන්ධතා සෑදී තිබිය දී ලංකාවේ හා ඉන්දියාවේ සත්ත්ව කාණ්ඩ ශාඛා මට්ටමින් (clade level)  බන්ධුතා පෙන්වන බවට නොයෙකුත් විද්‍යාඥයන් මීට පෙර ද සාක්ෂ්‍යය දක්වා තිබිණි. මේ පර්යේෂණයේ සොයා ගැනීම් අනුව Taruga   තවත් එවැනි ගැඹුරු ලෙස වෙන් වී යන ශාඛාවක් වන බවට විශ්වාස කැරේ. මේ පර්යේෂණ මගින් මෙවන් බොහෝ වැදගත් කරුණු රැසක් අනාවරණය කර ගත හැකි වීම විශේෂත්වයකි.

සමර්ථා හරිස්චන්ද්‍ර


.............................................................................................................................................................................................................................................





වෙසක් කැකුළු අතු අඟ හිඳ

ඇයි මෙතරම් බියෙන් තැතිගෙන

Dendrobium maccarthiae



furg ck Ôú;h" ixialD;sh" nqÿoyu iuÕ ne÷Kq Wvjeähd Ydlhla .ek Tn wid ;sfí o@ Y%S ,xldjg wdfõKsl Wvjeähd úfYaIhlajk fï Ydlh ye¢ka fjkafka zfjila u,Z hkqfjks' furg ish¨ Wvjeähd úfYaI w;=frka iqm%lg u Ydlh jkafka o fjila u, hs' uehs udifhys u,a yg .kajk neúka fï Ydlhg fjila u,a hk ku ,eî ;sfí' tfy;a j| ù hEfï ;¾ckhg uqyqK foñka ;j ;j;a ÿ¾,N ùfï wjOdku yuq fõ mj;akd fjila u,a /l.ekSfï ksis jevms<sfj<la fuf;la l%shd;aul ù ke;' tfiau fjila u,a Ydlh flf¾ n,OdÍka f.a wjOdkh fuf;la fhduq ù ke;s nj o wjOdrKh l< hq;= j we;'  

fjila u, bx.%Sisfhka Vesak Orchid f,i o" úoHd;aul j Dendrobium maccarthiae f,i o ye¢ka fõ' fuh úoHd;aulj kï lr ;sfnkafka furg l,la md,kh l< ì%;dkH wdKavqldrjrhl= jQ Y%Su;a ueld¾;s fjkqfjks' wmsYdl (Ephiphytes) hk fldgig wh;a wmßÔù Ydlhla jk fuh idudkHfhka úYd, .iaj, l|ka yd w;=j, t,a,S j¾Okh fõ' fï Ydlfha isyska uq,a úYd, .Kkla we;s w;r" tajd Ydlh Odrlhg iú lr ;nd .ekSug fuka u c,h yd fmdaIH øjH wjfYdaIKh lr .ekSug Ndú; fõ' fuys isyska t,a,d jefgk l|ka ál ÿrlg j¾Okh ùfuka miq j j¾Okh ùu k;r fõ' bka miq tys mduq,ska ;j;a kj l|la j¾Okh fõ' merKs l|ka m;% ye,S hEfuka miq j wdydr iy c,h .nvd lr ;nk jHdc n,an f,i l%shd lrhs' lf|a isyska È.eá m;% hq., jYfhka yg .kS' m;% fld< meye;s w;r" l|ka w÷re r;= fyda oï meyehla .kS'
mqIam yg .kafka m;% ye,S .sh fyda j¾Okh wjika j ;sfnk merKs l|kaj,sks' iEu .eghlska u mqIam hq.,la neÕska yg .kS' me;,s yevhla .kakd mqIam fi'ó' 7'5 - 8'0 ^w.,a 03& w;r È.lska yd tjeks u jQ m<,lska hq;= fõ' fm;s yhlska hq;= mqIamfha tla fm;a;la jvd;a úYd, yd me;,s yeve;s fk!;,hla njg úlrKh ù we;' frdai meye;s mqIamj, fk!;,fha ueo fldgi ;o oï mdglska hqla; fõ' fï mqIam u| jYfhka iq.kaOj;a h' tajd lDóka uÕska mrd.kh fõ'
වෙසක් මල සහිත මුද්දරය

fk!;,hla f,i ilia jQ my< fm;a; lDókag mqIamh u; jid isàug WmldÍ fõ' iqÿ meye;s mqIam iys; b;d ÿ¾,N wdldrhla —we,and˜ (alba) f,i úia;r lr ;snqK o tjeks mqIamhla ÿgq njg oYl ;=kl muK ld,hla uq¿,af,a jd¾;d.; j ke;' idudkHfhka fjila u,a yg .ekSu wfm%a,a udifha werfUkuq;a jeämqr u u,a .kafka uehs udifh § h' tfia jqj o" fmnrjdß" ud¾;=" cqks yd iema;eïn¾ udij, § o fï Ydlj, u,a yg .ekSu olakg ,eî we;'

fï Ydlh yuqjkafka my;rg f;;a l,dmhg wh;a fld<U" l¿;r" r;akmqr" lE.,a, yd .d,a, Èia;%slalj,g wh;a jkdka;r weiqfrks' fï yer jkdka;r wi, j;=j, we;s j.d l< .ia u; o fï Ydlh we;eï wjia:dj, yuq fõ' fjila u,aj, ÿ,n ùug m%Odk u fya;=j jkafka f;;a l,dmSh jkdka;r úkdY lsÍu iy ydhkh lsÍu ksid h' fï Ydl jeãug fijK yd f;;ukh wjYH h' fï ksid tajd jefvk Odrl Ydlfha by< w;= lmd oeóulska fyda wjg .ia bj;a lsÍulska oeä iQ¾hhdf,dalhg ,la jqj fyd;a jeä l,a fkdf.dia fï Ydl úkdY fõ' tfuka u fijK ;;a;ajhla ;snqK o wjg .ia yd m÷re bj;a lsÍulska úh<s ;;a;ajhla we;s jQ úg mjd fï Ydl úh<s úkdYhg m;a fõ' l,lg fmr fï Ydl .,jd f.keú;a m%Odk ud¾. wi, wf,ú flßks' 1980 oYlh uq,a jljdkq ;=< meje;s fï l%shdj o tys úkdYh i|yd fya;=jla ù h'

Y%S ,xldfõ jk Ôùka wdrlaId lsÍu i|yd mekejqKq jk i;a;aj yd jDlaI,;d wdrlaIl wd{d mk; 1937 § wkqu; ùfï § tys ;snqKq wdrlaIs; Yd úfYaI .k w;r fjila u, o ;sîu úfYaIhls' fuhska meyeÈ,s jkafka hg;a úð; md,lhka mjd fuh wdrlaId l< hq;= Ydlhla f,i oel ;sîu hs' jk i;a;aj yd jDlaI,;d wdrlaIdl wd{d mk;g tla jQ 2009 wxl 22 orK kj; u ixfYdaOkhg wkqj fjila u, we;=¿ Y%S ,xldfõ yuqjk ish¨ u wdfõKsl yd wdfõKsl fkdjk iajfoaYSh Wvjeähd úfYaI wdrlaIs; Ydl f,iska kï lr we;' fï wkqj fjila u,a Ydlh úkdY lsÍu" thg ydksodhl hï l%shdjla lsÍu" úlsKSu fyda úlsKSu i|yd m%o¾Ykh lsÍu uq¿ukska u ;ykï fõ' fï yer fjila u,a Ydlhla jefvk Odrl .ila wdrlaIs; úfYaIhla fkd jQj o" fjila u,a Ydlhg Odrlhla jk ;dla th o wdrlaIs; Ydlhlg ,efnk wdrlaIdj u ,nd .kS' fuh b;d jeo.;a jkafka Odrl Ydlfha meje;a fuka f;dr j fï Ydlhg meje;sh fkd yels neúks' tfia jqj o fjila u,a fyda fjk;a foaYSh wdrlaIs; Ydl ;u Ndrfha fyda ika;lfha ;nd .ekSu jrola fkd fõ' fï ksid ;u foam,l fjila u,a Ydlh j.d lr .ekSu kS;s úfrdaë fkd fõ'
රුපියල් 50ක වටිනාකමින් යුත් වෙසක් මල සහිත නෝට්ටුව
fjila u,a yuq jk m%foaYj, we;eï f.j;=j, o fï Ydlh jjd ;sfnKq we;eï úg yuq fõ' th w;S;fha mgka meje;s mqreoaols' tfy;a fï úfYaIh iajNdúl mßirfhka msg; j.d lr .ekSu ÿIalr h' Bg fya;=j jkafka Ydlhg wjYH jk m%Yia; ;;a;ajhka" úfYaIfhka fijK yd wd¾ø;djh ,nd§u fndfyda fokdg isÿ l< fkd yels ùu hs' fï ksid iajNdúl mßirfhka bj;a fldg f.k tk fjila u,a Ydl wksjd¾hfhka u úkdYhg m;a ùfuka Ydl .ykh ;j ;j;a wvq ùu isÿ j ;sfí' fjila u,a Ydlh fï jk úg uqoaorj, fojrla u ksrEmKh ù ;sfí' m%:u jrg fï Ydlhl u,a lsKs;a;la iys; uqoaorhla 1960 oYlfha § Y; myl jákdlñka hq;= j o" fojeks jrg 1995 § Y%S ,xld Wvjeähd ljfha Y; ixj;airh fjkqfjka ksl=;a l< uqoaor y;frka remsh,l jákdlñka hq;= uqoaorh jYfhka o fõ' fï yer 1979 jif¾ § ksl=;a jqKq furg Ydl yd i;=ka ksrEmKh jk uqo,a fkdaÜgq ud,dfõ remsh,a 50 l jákdlñka hq;a fkdaÜgqfõ o fjila u, ksrEmKh lr ;sfí' ;j o" mßir wud;HxYfha ffcj úúO;aj tallh uÕska isÿ lereKq m<d;a mqIamhka kï lsÍfï § inr.uqj m<d;g kshñ; m<d;a mqIamh f,ig kï lr ;sfnkafka o fjila u, hs'

tfia jqj o fï Ydlh Y%S ,xldfjka j| ù hdfï ;¾ckhg ,la j we;s Ydlhla f,ig 2007 jif¾ § m%ldYs; cd;sl r;= o;a; f,aLkhg we;=,;a lr ;sfí' tfuka u Ydlfha ;;a;ajfha lsisÿ m%.;shla fkdue;s neúka fï jif¾ § lrk r;= o;a; f,aLk iudf,dapkhg miq j o fjila u, r;= o;a; f,aLkfha /£ ;sfnKq fkd wkqudk h' fuf;la fjila u, /l .ekSu i|yd lsisÿ cd;sl jev ms<sfj<la Èh;a lrkq ;nd tjekakla idlÉPdjg fyda nÿka lr fyda fkdue;' fï w;r" fjila u, yuq jk jkdka;r ydhkh ùu yd úkdY ù hdu fkdlvjd isÿ fjñka mj;S' tneúka fï Ydlh /l .ekSu msKsi ldf.a;a läkï wjOdkh fhduq úh hq;= h'

kS;S{ c.;a .=Kj¾Ok   


.............................................................................................................................................................................................................................................
කාබනික වගාවෙන් 


දේශගුණික විපර්යාස අවම කරගත හැකි ද






foaY.=Ksl úm¾hdi wm f.a ðú;fha fldgila fjñka mj;S. th wm f.a wdydr iqrlaIs;Ndjh flfrys ;Èka u n,mdk nj úfYaI{ u;hhs' fuhg fya;=j widudkH ld,.=K ;;a;ajhka ksid we;s jk j.d md¿ùuhs' f,dalfha m%Odk u wdydr ksmojk m%foaYjk wdishdj, Ökh, W;=re bkaÈhdj, ol=Kq yd W;=re wm%sldj, W;=re weußldj, hqfrdamh iy ´iafÜ%,shdj hk rgj,g fuh b;d ;Èka n,md we;' idudkH ms<s.ekSu jkafka ñksid f.a l%shdldrlï ksid msgjk yß;d.dr jdhQka jdhqf.da,hg tlaùu ksid we;sjk ñys;,h WKqiqï ùu" jdhqf.da,fha le,öu uÕska we;sjk widudkH úh<s ld,.=Kh iy wêl j¾Idj ksid .xj;=r we;s jk nj h'

hï flfkla fï fmdÿ úoHd;aul u;h ms<s.ekSu fyda fkd.ekSu flfia fj;;a" b;d Ⱦ> widudkH úh<s ld,.=Kh yd fndfyduhla rgj,a yß;d.dr jdhqka wvq lsÍfï l%shdj,shg wkq.; ùu ksid ãi,a fmg%,a iy c, úÿ,sfha ñ, wêl ùu hk lreKq ms<sn|j ie,ls,a,g .; hq;= j we;'

fndfyduhla wkdjelsj,g wkqj §¾> úh<ss ld,.=Khla mej;Su ksid È.=ld,Sk j.djka fndfyduhla md¿ fjñka mj;sk nj;a ta ;;a;ajh idudkH ck;dj f.a tÈfkod ðú;j,g n,mdk nj;a wjfndaO fjñka mj;S' b;d wvq j¾Idm;khla ,eîu fya;=fjka .x`.dj, iy c,dYj, c, uÜgu my; jeàu ms<sn|j fndfyda rgj, ck;dj w;aolsñka isá;s' j¾Idj wl%uj;a fjñka mj;shs" fndfyda úg jeis ,enqK;a tys m%;sM, b;d ;djld,sl fõ" óg fya;=j fndfyda fofkl=g .eg¿jla ù we;'

iSñ; jq c,h, f.dúm<j,g iy k.rj,g ,nd .kq ,efí' fndfydauhla f.dúm<j,g jir mqrd b;d wvq c, m%udKhla ,efnñka mj;shs' ´iafÜ%,shdkq rcfha .Kka ne,Sïj,g wkqj Tjqka uqodyßk yß;d.dr jdhq m%udKfhka 16% la lDIsld¾ñl l%shdjka ksid jdhqf.da,hg msglrkq ,nhs' weußldj uqodyßk yß;d.dr jdhq m%udKfhka 20% la ridhksl fmdfydr iy j,a kdYl Ndú;h ksid isÿ fõ'

ldnksl j.dfjka foaY.=Ksl úm¾hdi wvqlr .; yelafla flfia o?
ldnksl j.dfõ § uQ,sl jYfhka mfiys .=Kd;aul Ndjh ÈhqKq lsÍu ms<sn| ie,ls,su;a fõ' fï ksid M,odj jeä lsÍu i|yd mfiys ldnksl øjH ^yHquia& m%udKh jeä lsÍu isÿ lrkq ,nhs' fuuÕska jdhqf.da,fha we;s ldnkavfhdlaihsâ m%udKh fndfyda ÿrg wvq lr .ekSug yels h'

úoHd;aul jd¾;d wkqj ldnksl j.dj widudkHh foaY.=Ksl ;;a;ajhg fyd¢ka Tfrd;a;= fok nj fmkajd fohs' fï wOHhkj, ldnksl j.dj uÕska ridhksl j.djkaj,g jvd l%uj;a c, l<ukdlrKhla isÿ jk ksid ;o jeis iy úh<ss ld,j, § fyd| M,odjla ,nd fok nj fmkajd fohs' fuhg fya;=j yHquia uÕska fmdaIl fmdf<djg ,nd §u iy mfiys jHqyh jeä ÈhqKq lsÍu hs' yHquiaa ksid mfiys fyd| f;;ukhla iy jd;h r|jd .ekSu ks;e;ska u isÿ fjhs'

weußldfõ ldnksl j.dj l=vd f.dúhd f.a isg uy mßudK f.dùka olajd b;d id¾:l j wd¾Ól jdis ,nd fok uÜgfuka ls%hd;auljk ksid fuh ,xldfõ o b;d id¾:l j l%shd;aul l< yels nj wm f.a úYajdi hhs'

hqfrdamfha rgj,a w;=ßka tx.,ka;h, fko¾,ka;h, c¾uksh iy fvkud¾lh hk rgj,a y;r lsfhdaf;da iïuq;shg wkqj yß;d.dr jdhQka msg lsÍu frdfv,a wdh;kfha m¾fhaIKj,g wkqj wvq lsÍfï lghq;= isÿ lrñka mj;shs' fï i|yd fudjqka ldnksl j.dj Ndú;hg f.k ;sfí' frdfv,a wdh;kfha m%Odk m¾fhaIlhska úiska ldnksl j.dfjka yß;d.dr jdhq md,kh lsÍu i|yd fyd| odhl;ajhla ,nd .; yels nj i|yka lrhs'

foaY.=Ksl úm¾hdij,g yev .eiSu
uq¿ f,dalhu yß;d.dr jdhQqka msglsÍu jßka jr kj;d oeuqj o foaY.=Ksl úm¾hdi k;r lsÍu i|yd jir 50 lg jvd .; jk nj .Kka n,d we;' fï wkqj f.dúkag foaY.=Ksl úm¾hdi f,i y÷kd f.k we;s §¾> úh<s foaY.=Khg iy c, .e,Sïj,g yev .eiSug isÿ ùu wksjd¾hh idOhlhla j mj;S' úoHd;aul wOHhk uÕska mfiys ldnksl iajNdjh jeä lsÍfuka f.dúmf,a ld¾hCIu;dj" M,odj" mfiys ire nj, mfiys c,h r|jd .ekSu, jhkh, khsg%cka ;sr lsÍu, laIqø uQ,øjH iq,n úu, f,v frda.j,g Tfrd;a;= §u iy mfiys jHqyh jeä ÈhqKq jk nj fidhd f.k ;sfí'

j¾;udkfha jvd jeo.;a jkafka b;d fyd| fmdaIK.=kfhka hq;= wdydr jeäfhka ksmoùu hs' frdfv,a wdh;kfha m¾fhaIKj,g wkqj jir 5 lg miqj ldnksl j.dfjka" ridhksl j.djlg jvd wiajekak ,nd .; yels nj" ridhksl Ndú;d lrk ,o bvïj, M,odj úh<s foaY.=Ksl ld,j, § ie,lsh hq;= f,i wvq ùu isÿ jk nj" mfiys we;s ldnksl øjH uÕska f;;ukh jvd fyd¢ka r|jd .ekSu ksid úh<s ld,j, § ldnksl j.dfõ M,odj b;d iq¿ jYfhka wvq úh yels fukau ldnksl j.dfõ § 30% la wvqfjka fmdis, bkaOk Ndú;h isÿ jk nj fidhd f.k ;sfí'
t,odj jeä lsÍu i|yd ridhksl fmdfydr iy lDIs ridhksl fhÈh hq;= hehs u;hla mj;S' fï u;h i;Hfhka f;drh' úoHd;aul jd¾;d fndfyduhlg wkqj ldnksl j.djka uÕska ridhksl fhdod isÿ lrk j.djkag jvd t,odjla mßirhg ydks fkd lr ,nd .; yels nj ikd: lr we;' ;j;a úoHd;aul wOHhkhkag wkqj ldnksl j.dj jvd ,dn odhl nj fmkajd § ;sfí' fï o;a;j,g wkqj ldnksl j.dfõ § ridhksl fhdod isÿ lrk j.djkag jvd jeä t,odjla ,enqKqq njg ikd: lr we;'

n%iS,fha f.dúka 2"23,000 la fld< fmdfydr Ndú;h, .j md,kh iy rks, fNda. w;=re j.djla f,i fhdod .ksñkaa ;sreÕ= jeks OdkH j¾.j, t,odj fo.=Khlska muK jeä lr .ekSug iu;aj we;'

fulaisfldfõ l=vd f.dúka ,CIhla muK mQ¾K jYfhka ldnksl njg fhduq ù j.djkaf.a t,odhs;djh 50% lska  muKjeä lrf.k we;' Y%s ,xldfõ Y%S l%uh uÕska wlalrhlska lsf,da .a?ï 1846 la ,nd f.k ;sfí' fï l%uh iïmQ¾Kfhka u ldnksl l%uhlajk w;r ridhksl Ndú;d lr idudkHfhka Y%S ,xldfõ § wlalrhlska ,nd .; yelafla lsf,da .a?ï 1624 l muK ù wiajekakls'
f.dú;eka lsÍfï § m%udKj;a M,odjla ,nd .ekSu wdydr iqrlaIs;Ndjh i|yd b;d wjYH h' ;u f.dúm<j, wdydr msiSu i|yd oej j.d lsÍu" ldfndayhsfâ%Ü yd msIaGh ,nd .ekSu i|yd rks, fnda. j.dj" w, fnda. j.d lsÍfï § mßir moaO;Ska úkdY fkd lr isÿ lsÍu b;d jeo.;a h' iudkH ldnksl f.j;= yd f.dúm<j,ska wvq M,odjla ,enqK;a ldnksl j.dfõ uQ,sl uQ,O¾u m%udKj;a f,i wkq.ukh l<fyd;a ridhksl j.dj,ska ,efnk M,odjg iudk .=kd;aul M,odjla ,nd.; yels nj fndfyda m¾fhaIK uÕska fidhd f.k we;'

hqfrdamfha iy weußldfõ isÿ lrkq ,enQ m¾fhaIKj,g wkqj ldnksl lDIsl¾uh uÕska ridhksl lDIsl¾udka;hg jvd 30] l ld¾hlaIu;djlska khsg%cka fmdfydr Ndú;djk nj fidhdf.k ;sfí' fï wkqj ldnksl lDIsl¾ufha § ridhksl lDIsl¾ufha § fuka khsá%cka fmdfydr ldkaÿj ksid isÿjk c, ¥IKh iEfyk ;rulska wvq lrk nj o b;d meyeÈ,s h'

f.dúm< wdodhu
f.dú;efka ;srirNdjh ie,lSfï § ,efnk Y=oaO ,dNh b;d jeo.;a idOlhls' ridhksl lDIsl¾uh iy ldnksl lDIsl¾uh ixikaokh lsÍfï § ldnksl lDIsl¾ufhka ,efnk Y=oaO ,dNh b;d by< nj iaÓrh'

ldnksl fmdfydf¾ we;s m%Odk jeo.;a idOlhla f,i yHquia i,lkq ,nk w;r tu.ska fgdka tll  c,h fgdka 20 ;a 30 ;a  w;r m%udKhla .nvd lr .; yels nj fidhd f.k we;' fï c,h .,d hEu fyda jdYamSlrKhg Ndckh fkd fõ' fï c,h mfiys .nvd ù ;sfnk w;r me<eáj, miq m%fhdackh i|yd fhdod .kq ,efí'

úoHd;aul m¾fhaIKj,g wkqj ldnksl lDIsl¾ufha £ c,h b;d ld¾hCIu j Ndú;d fõ' ldnksl mfiys jhkh by< uÜgulska mej;Su iy yHquia iy fjk;a ldnksl øjH fya;=fjka fuh isÿ fõ'

ldnksl j.dfõ § me<eá uq,a wjia:dfõ c,h r|jd .ekSu ridhksl j.djg jvd jeä  nj m¾fhaIKj,ska ;yjqre lr we;' fuhg fya;=j ldnksl øjH fh¥ mil we;s ldnksl øjH m%udKh by< uÜgul mej;Su h'

ldnksl j.dj uÕska yß;d.dr jdhq" jdhqf.da,hg tl;= ùu úYd, f,i wvq lr .; yels h' úoHd;aul m¾fhaIKj,g wkqj ol=Kq weußldfõ iy hqfrdamfha ldnksk j.djka uÕska ridhksl j.djkaj,g jvd yß;d.dr jdhqka uqod yeÍu j<ld.; yels nj i|yka lr we;. fï wkqj ldnksl j.djka uÕska 30% l yß;d.dr jdhQqka uqod yeÍu wvq lr .; yels nj i|yka fõ'

khsá%cka Tlaihsâ ( N2O )
lDIsl¾udka;h ksid jdhqf.da,hg msg jk yß;d.dr jdhqjlajk khsá%cka Tlaihsâ wkqjla ldnka vfhdlaihsâ wkQ 310 l n,mEula jdhqf.da,h ;=< we;s lrhs' m%Odk jYfhka u khsá%cka Tlaihsâ uqod yßkq ,nkafka ridhksl lDIsl¾ufha § Ndú;d lrk hQßhd iy wefudakshï khsfg%Ü ksid h.
´iafÜ%,shdj we;=¿ iuyr rgj,a ldnka vfhdlaihsâ wvq lsÍug mshjr .ksñka isáh;a" khsá%cka Tlaihsâ jdhQf.da,hg tl;= ùu je<elaùug lsishï fyda rchla fï jk;=re;a mshjr f.k fkdue;.

fndfyda fofkla okakd laf,dfrda *af,dafrda ldnkaj,g jvd b;d jeä ydkshla kshg%ia Tlaihsâ uÕska ´fidaka ia:rhg isÿ l< yels h. ridhksl ldIsl¾udka;fha § Ndú;d lrk khsg%cka fmdiamria ksid c,c moaO;sj, iqfmdaIKh ;;a;ajhka we;s fõ. Fï ksid ñßÈh c,h ÿIKh ùu, ydks lr we,a.S iS>% f,i fndaùu fya;=fjka Tlaiscka ke;s ùu yd Ôùka ñhhdu isÿ j ;sfí.

úoHd;aul m¾fhaIKj,g wkqj hQßhd jeks khsg%cka wêl ridhksl fmdfydr ksid mfiys we;s ldnka m%udKh laIhjk nj fidhd f.k we;' fï ksid o< jYfhka jirla ;=< § ldnka 10,000 kg la fylaghdr tll N+ñhla ;=< laIh jk w;r fuh ldnka vfhdlaihsâ 33,000 kg la muK fj;ehs .Kka n,d we;' kuq;a ldnksl lDIsl¾ufha § fmdf<dfõ we;s ldnksl m%udKh wjqreÿ m;d by< h hs.

ldnka ;sr lsÍu (Sequestration)
jdhqf.da,fha we;s ldnka vfhdlaihsâ jdhqj m%Ndixiaf,aIK ls%hdj,sfha § Ydlj,g wjfYdaIKh lr .kS' fufia ;srlr .;a ldnka" ldnksl j.dfõ § mi ire lsÍug fhdok fldïfmdaiaÜ fmdfydr uÕska fmdf<dj tla fõ' ridhksl j.dj, § yd jerÈ lDIsld¾ñl l%u fya;=fjka fï ldnka jdhqf.da,hg uqod yeÍu isÿ úh yels h'

fmdf<dfjka msg lrkq ,nk iEu ldnka fgdka tlla u ldnka vfhdlaihsâ fgdka 3'67 la f,i jdhqf.da,hg tla fõ' fï wkqj fmdf<dj ;=< r|jd .kakd iEu ldnka fgdka tllska u ldnka vfhdlaihsâ fgdka 3'67 la jdhqf.da,hg tl;= ùu j<ld .; yels h'

WodyrKhla f,i" fmdf<dj u;= msg fi'ó' 20 l ^wÕ,a 08 la& fldgil 1] la ldnksl øjH tl;= l< fyd;a th fylaghdrhlg fgdka 24 la jk nj .Kka n,d we;' fmdf<dj u;=msg fi'ó' 20 l ldnksl øjH tl;= lsÍu uÕska ldnka vfhdlaihsâ fgdka 88 la ;sr lr .ekSug yelshdjla we;' fï wkqj fylaghdr 100 l f.dúm,l 1] lska ldnksl øjH jeä l< fyd;a ldnka vfhdlaihsâ lsf,da .a?ï 8"800"000 ;sr lr .ekSug yelshdjla mj;S'

m%;sY;h
ldnksl øjH m%udKh (Kg)
1%
  88,000 Kg CO2
2%
176,000 Kg CO2
3%
264,000 Kg CO2
4%
352,000 Kg CO2
5%
440,000 Kg CO2

fmg%,a ,Sgrhla oykh lsÍfï § ldnka vfhdlaihsâ lsf,da.a?ï 2'3 la jdhqf.da,hg tl;= fõ' u;= msg mfiys 1] lska ldnksl øjH m%udKh jeä lsÍu uÕska fmg%,a ,Sgr 38"260 la oykh lsÍu uÕska msgjk ldnka vfhdlaihsâ m%udKhla ;sr lr .; yels h'

frdfv,a wdh;kfha m¾fhaIKj,g wkqj ridhksl lDIsl¾udka;hg jvd ldnksl lDIsl¾udka;h uÕska jdhqf.da,hg msgjk ldnka vfhdlaihsâ m%udKh wvq lr .; yels w;r" tu ldnksl øjH m%fhdackj;a f,i mfiys ;ekam;a lr .; yels nj o fmkajd § ;sfí'

frdfv,a wdh;kfha m¾fhaIlhskag wkqj ldnksl lDIsl¾udka;h uÕska fylaghdr tll f.dúfmd<lska jirl § ldnka vfhdlaihsâ lsf,da 7000 la muK ;sr lr .; yels nj i|yka fõ'

foaY.=Ksl úm¾hdi fï jk úg f,dalh mqrd l;d nyg ,la ù we;af;a fmr fkdjQ úrE N+ñ lïmd" .xj;=r" iqkdñ" kshÕ wdÈh nyq,j w;aolskakg isÿ ùu ksid h' ldnksl j.dfjka fmdf<dfõ we;s ldnksl øjH m%udKh jeä lsÍu uÕska jdhqf.da,hg uqodyßk ldnka vfhdlaihsâ m%udKh úYd, f,i wvq lr .; yels h' fufia fmdf<dfjys ldnksl øjH m%udKh jeä lr .ekSu ksid f.dùkag fyd| M,odjla iy wd¾Ól ,dNhla ,nd .ekSug;a Wiia .=Kd;aufhka hq;a wdydr ksIamdokhg yelshdjla;a ,efí' fuhg wu;r j mfiys c,h iy jd;h r|jd .ekSu" khsá%cka ;sr lsÍu" me<Eáj,g wjYH wxY= ud;% uQ,øjH nyq, lsÍu" me<Eáj, f,v frda. iy m,sfndaO ydksj,g Tfrd;a;= §fï yelshdj jeä ÈhqKq lsÍu" mfiys jhkh jeä ÈhqKq ùu isÿ fõ' fuhg wu;r j yHquia uÕska ysHquia m%udKfha nr fuka 20 .=Khla c,h r|jd .ekSu uÕska kshÕ ld, j, § me<Eá úh<S u o j<ld .; yels h'
අජන්ත පලිහවඩන

No comments:

Post a Comment